![]() |
Horton Plains National Park |
![]() |
Thalgaha Digana Tank - Lunugamwehera National Park |
![]() |
Peramaduwa Tank - Kanthale |
![]() |
Kumbukwila - Wilpattu National Park |
![]() |
Kudiramale - Wilpattu National Park |
![]() |
Pigeon Islands National Park - Trincomalee |
![]() |
Sinharaja Forest Reserve |
![]() | |
Wirawila - Hambantota |
![]() |
Giritale Tank - Minneriya Giritale Nature Reserve |
![]() |
Hikkaduwa National Park |
![]() |
Maduruoya National Park |
![]() |
Ritigala Strict Nature Reserve |
![]() |
Baker's Falls - Horton Plains National Park |
Jaffna Lagoon |
This little kid was hanging around at Killinochchi town, while his parents were selling lottery tickets |
This little boy with aththammaa seemed to be in a deep thought while waiting for a boat to go to Jaffna, from Delft island. Aththamma must have promised to buy him something .... an ice cream ...? |
This little girl was looking after her little sister, while the mother was busy in their boutique, at Chundikulam near Elephant-pass |
![]() |
Blue Pansy |
![]() |
Chocolate Soldier |
![]() |
Common Indian Crow |
![]() |
Common Mime |
![]() |
Common Tiger |
![]() |
Glassy Tiger |
![]() |
Lesser Albatross |
![]() |
Pea Blue |
![]() |
Peacock Pansy |
![]() |
Spotless Grass Yellow |
![]() |
White four-ring |
nice photographs! congratulations!
ReplyDeleteThanks Dil ...!
Deleteඋඹේ ඡායාරූපකරණය ගැන කතා කරන්න දෙයක් නෑනෙ මචං. ඔය චිත්ර අඳින්න පුලුවන් එකට ඡායාරූප රචනා කරන එකත් ගේමක් නොවන බව මම දන්නවා.
ReplyDeleteමම උඹේ ෆෝටෝස් වල අයිතිය ගැන උඹට දාපු ඊ මේල් එකට උඹ දීපු උත්තරෙන් මම තවත් උඹ ගැන වැඩි දුරටත් ඉගෙන ගත්තා, මචං ගාමිණී අයියේ. එහෙම කිව්වෙ උඹේ ලබාගත්ත දැනමුතුකමටයි, උඹේ ආකල්පවලටයි ගරු කිරීමක් වශයෙන්. :D
ඒ වුනාට මම කිව්ව විදියට හංවඩුව ගහපියෝ.
henryblogwalker the Dude
ඔන්න මචෝ පින්තූරවලට හංවඩුව ගැහුවා, අවම හානියක් වෙන විදිහට.
Deleteහන්වඩුව ගහන එක හොඳයි, ඓ උනාට මේ පෑත්තෙ හොරුනන් උස්සන්ඩ හිතුනොත් හන්වඩුව තිබුනත් ගෙනියනවා, මොකද මාර්ක් එක තියෙන්නෙ හමේ මිසක් මසේ නෙමෙයිනේ. එක ශ්රිලන්කන්ස්ලගෙ හෑටි බන්!
ReplyDeleteහොරකම කියන්නෙ ශ්රී ලාංකික අනන්යතාවයනෙ මචං...!
Deleteෆොටෝ ටිකත් නියමයි..ළඟදීම ගියේ හික්කඩුවෙ තමයි..ආයිමත් මේ හැම පැත්තකටම ගිහින් මතකය අළුත් කර ගන්න කාලෙ හරි වගෙයි..
ReplyDeleteස්තුතියි මලේ ...!
Delete
ReplyDeleteනියමෙටම නියමයි මචෝ. කීපිට් අප්යැ! හරි පොරට කාචයක් හම්බවුනාම ඔහොම තමයි.:)
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ස්තුතියි මචෝ ...!
Deleteෆොටෝ ටික නියමයි අයියේ.
ReplyDeleteස්තුතියි මලේ ...!
DeleteGreat Photos Gaminie.
ReplyDeleteThanks Saliya ..!
Deleteචිත්ර කලාවටත් ඡායාරූප වලටත් එකසේ ආස කරනව මමත්. රස විඳින්න තමා පුලුවන් හැකියාව තාම මදි.. ඔබෙන් බොහෝ දේ ඉගෙන ගත හැකියි. ජය.
ReplyDeleteස්තුතියි මලේ ...!
ReplyDeleteඅපූරු ඡායාරූප ටිකක් අයියේ.දිගටම මේ පැත්තේ එන්න බලාපොරොත්තු වෙනවා..
ReplyDeleteස්තුතියි මලේ ...!
DeleteLassana photo tikak sir
ReplyDeleteThanks putha ...!
Deleteihatha lipiya itha wedagath.mama primata vidhyawata kemathi.vaduran,rilaun gena nawathama visthara athoth damanna
ReplyDeleteWhat a marvelous collection..
ReplyDelete