සිතිවිලිවලට නිසි වටිනාකමක් ලැබෙන්නේ ඒවා ලියා තැබූ විටය
wow nice...:)
Thanks ano...!
Wow its amazing to see...Wish u all the best always Sir..
Maxxa.
Thanks Harie ...!
What a great artist........... :)
Thanks Randil ...!
Really you have good talent sir...
Thanks Prasad ...!
අයියේ මේ ටික ඔක්කොටම සයින් එකක් දාන්න. ඒ තරම්ම යුනික්. හොරාගත්තොත් අපරාදයක්
හෙන්රියාත් (dude) මට බැන්නා හංවඩුව ගහපිය කියලා. මේවා වැඩිහරියක් මගේ පළවෙනි පොතට ඇඳපුවා, 1999 දි විතර. දැන් අඳින ඒවට නම් අත්සන දානවා. යහපත් දේකට පාවිච්චි කරනවානම් හොරකම් කළත් කමක් නෑ කියලත් හිතෙනවා, මලේ.
ඒකත් ඇත්ත තමා.. මිකිස් කම හැමෝම දන්නවනං. ඔබට ජය..
Wow...awesome sketches !!
Thank you so much, dhuwa ..!
තනිකරම පැන්සලෙන් ඇඳපුව නේද? මාර ලස්සනයි. මටත් ඉස්සර හෙන උනත් තිබ්බා පැන්සල් හෝ පෑනක් විතරක් භාවිතා කරල අඳින් චිත්ර වලට. අපේ ඉස්කෝලේ ඔය වැඩේ නියමෙට කරන්න පුලුවන් ළමයෙක් හිටියා. ඒවා දැකල තමා ආස උනේ. මේ ටික මරු..
මලේ මේවා පැන්සලෙන් ස්කෙච් එකක් ගහගෙන 0.5 සයින් පෙන් එකෙන් ඇඳපු ඒවා. සේරම පින්තූර (photographs) බලාගෙන ඇන්දේ.
නියම චිත්ර ටික....
ගාමිණිගේ විජිතට හමුවුණේ අහම්බෙන්. මරැ බ්ලොගයක්නේ. තව තවත් ලියන්න. මේ දෙකටන කුසුම්මසිරි විජයවර්ධන
wow nice...:)
ReplyDeleteThanks ano...!
DeleteWow its amazing to see...
DeleteWish u all the best always Sir..
Maxxa.
ReplyDeleteThanks Harie ...!
DeleteWhat a great artist........... :)
ReplyDeleteThanks Randil ...!
DeleteReally you have good talent sir...
ReplyDeleteThanks Prasad ...!
Deleteඅයියේ මේ ටික ඔක්කොටම සයින් එකක් දාන්න. ඒ තරම්ම යුනික්. හොරාගත්තොත් අපරාදයක්
ReplyDeleteහෙන්රියාත් (dude) මට බැන්නා හංවඩුව ගහපිය කියලා. මේවා වැඩිහරියක් මගේ පළවෙනි පොතට ඇඳපුවා, 1999 දි විතර. දැන් අඳින ඒවට නම් අත්සන දානවා. යහපත් දේකට පාවිච්චි කරනවානම් හොරකම් කළත් කමක් නෑ කියලත් හිතෙනවා, මලේ.
Deleteඒකත් ඇත්ත තමා.. මිකිස් කම හැමෝම දන්නවනං. ඔබට ජය..
DeleteWow...awesome sketches !!
ReplyDeleteThank you so much, dhuwa ..!
Deleteතනිකරම පැන්සලෙන් ඇඳපුව නේද? මාර ලස්සනයි. මටත් ඉස්සර හෙන උනත් තිබ්බා පැන්සල් හෝ පෑනක් විතරක් භාවිතා කරල අඳින් චිත්ර වලට. අපේ ඉස්කෝලේ ඔය වැඩේ නියමෙට කරන්න පුලුවන් ළමයෙක් හිටියා. ඒවා දැකල තමා ආස උනේ. මේ ටික මරු..
ReplyDeleteමලේ මේවා පැන්සලෙන් ස්කෙච් එකක් ගහගෙන 0.5 සයින් පෙන් එකෙන් ඇඳපු ඒවා. සේරම පින්තූර (photographs) බලාගෙන ඇන්දේ.
Deleteනියම චිත්ර ටික....
ReplyDeleteගාමිණිගේ විජිතට හමුවුණේ අහම්බෙන්. මරැ බ්ලොගයක්නේ. තව තවත් ලියන්න.
ReplyDeleteමේ දෙකටන කුසුම්මසිරි විජයවර්ධන