මගෙ යාලුවෝ

My Photographs

Horton Plains National Park
Thalgaha Digana Tank - Lunugamwehera National Park
Peramaduwa Tank - Kanthale
Kumbukwila - Wilpattu National Park
Kudiramale - Wilpattu National Park
Pigeon Islands National Park - Trincomalee
Sinharaja Forest Reserve
 
Wirawila - Hambantota
Giritale Tank - Minneriya Giritale Nature Reserve
Hikkaduwa National Park
Maduruoya National Park
Ritigala Strict Nature Reserve
Baker's Falls - Horton Plains National Park


Jaffna Lagoon

This little kid was hanging around at Killinochchi town, while his parents were selling lottery tickets

This little boy with aththammaa seemed to be in a deep thought while waiting for a boat to go to Jaffna, from Delft island. Aththamma must have promised to buy him something .... an ice cream ...?

This little girl was looking after her little sister, while the mother was busy in their boutique, at Chundikulam near Elephant-pass


Blue Pansy

Chocolate Soldier

Common Indian Crow

Common Mime

Common Tiger

Glassy Tiger

Lesser Albatross

Pea Blue

Peacock Pansy

Spotless Grass Yellow

White four-ring

22 comments:

  1. nice photographs! congratulations!

    ReplyDelete
  2. උඹේ ඡායාරූපකරණය ගැන කතා කරන්න දෙයක් නෑනෙ මචං. ඔය චිත්‍ර අඳින්න පුලුවන් එකට ඡායාරූප රචනා කරන එකත් ගේමක් නොවන බව මම දන්නවා.

    මම උඹේ ෆෝටෝස් වල අයිතිය ගැන උඹට දාපු ඊ මේල් එකට උඹ දීපු උත්තරෙන් මම තවත් උඹ ගැන වැඩි දුරටත් ඉගෙන ගත්තා, මචං ගාමිණී අයියේ. එහෙම කිව්වෙ උඹේ ලබාගත්ත දැනමුතුකමටයි, උඹේ ආකල්පවලටයි ගරු කිරීමක් වශයෙන්. :D

    ඒ වුනාට මම කිව්ව විදියට හංවඩුව ගහපියෝ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔන්න මචෝ පින්තූරවලට හංවඩුව ගැහුවා, අවම හානියක් වෙන විදිහට.

      Delete
  3. හන්වඩුව ගහන එක හොඳයි, ඓ උනාට මේ පෑත්තෙ හොරුනන් උස්සන්ඩ හිතුනොත් හන්වඩුව තිබුනත් ගෙනියනවා, මොකද මාර්ක් එක තියෙන්නෙ හමේ මිසක් මසේ නෙමෙයිනේ. එක ශ්‍රිලන්කන්ස්ලගෙ හෑටි බන්!

    ReplyDelete
    Replies
    1. හොරකම කියන්නෙ ශ්‍රී ලාංකික අනන්‍යතාවයනෙ මචං...!

      Delete
  4. ෆොටෝ ටිකත් නියමයි..ළඟදීම ගියේ හික්කඩුවෙ තමයි..ආයිමත් මේ හැම පැත්තකටම ගිහින් මතකය අළුත් කර ගන්න කාලෙ හරි වගෙයි..

    ReplyDelete

  5. නියමෙටම නියමයි මචෝ. කීපිට් අප්යැ! හරි පොරට කාචයක් හම්බවුනාම ඔහොම තමයි.:)
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  6. ෆොටෝ ටික නියමයි අයියේ.

    ReplyDelete
  7. චිත්‍ර කලාවටත් ඡායාරූප වලටත් එකසේ ආස කරනව මමත්. රස විඳින්න තමා පුලුවන් හැකියාව තාම මදි.. ඔබෙන් බොහෝ දේ ඉගෙන ගත හැකියි. ජය.

    ReplyDelete
  8. අපූරු ඡායාරූප ටිකක් අයියේ.දිගටම මේ පැත්තේ එන්න බලාපොරොත්තු වෙනවා..

    ReplyDelete
  9. ihatha lipiya itha wedagath.mama primata vidhyawata kemathi.vaduran,rilaun gena nawathama visthara athoth damanna

    ReplyDelete