tag:blogger.com,1999:blog-9057385254452159757.post8591266034643624780..comments2023-08-17T02:58:41.070-07:00Comments on ගාමිණීගෙ විජිතය: 11. අපේ ගුරුවරුගාමිණී විජිත් සමරකෝන්http://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-9057385254452159757.post-7033905904600647802021-08-04T17:16:52.232-07:002021-08-04T17:16:52.232-07:00සංතෝසෙන් දුවං ආව අලුත් එකක් කියල
සැහ්
කොටියම කාපිය...සංතෝසෙන් දුවං ආව අලුත් එකක් කියල
සැහ්
කොටියම කාපියDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-64764166886029040852013-03-25T04:48:02.638-07:002013-03-25T04:48:02.638-07:00ගුරුවරුන්ගෙ නියම අගය දැනෙන්නෙ කාලෙකට පස්සෙ මලේ ..ගුරුවරුන්ගෙ නියම අගය දැනෙන්නෙ කාලෙකට පස්සෙ මලේ ..ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-17375142184693043012013-03-14T19:38:29.625-07:002013-03-14T19:38:29.625-07:00මට උගන්වපු ගුරුවරු ටිකත් මතක් උනා....මට උගන්වපු ගුරුවරු ටිකත් මතක් උනා....Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-80514441786934563502012-09-10T01:19:32.940-07:002012-09-10T01:19:32.940-07:00හත් දෙයියනේ... මේ අපේ ආදි ශිෂ්‍යයෙක් නොවැ....... හත් දෙයියනේ... මේ අපේ ආදි ශිෂ්‍යයෙක් නොවැ....... අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-30775679373612406602012-05-03T22:57:02.134-07:002012-05-03T22:57:02.134-07:00දැන් කාලේ ඉන්න ගුරුහොරු වගේ නෙමේ මෙයාලා නම් ගුරුදෙ...දැන් කාලේ ඉන්න ගුරුහොරු වගේ නෙමේ මෙයාලා නම් ගුරුදෙවිවරු.

ඔබතුමාගේ කලින් කතාවකත් දෙල්ගොඩ, උඩුපිල වගේ ගම් ගැන තිබුණා. ඔබතුමා ඒ පැත්තෙද ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-56412627367201213492012-04-30T11:39:08.108-07:002012-04-30T11:39:08.108-07:00පොත් පාඩම් කරන එක ඒ දවස්වල වදයක් උනාට දැන් මතක් වෙ...පොත් පාඩම් කරන එක ඒ දවස්වල වදයක් උනාට දැන් මතක් වෙන කොට පුදුම සතුටක් දැනෙනවා.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-80726053667158234922012-04-30T02:30:38.003-07:002012-04-30T02:30:38.003-07:00මේ වයසක කට්ටිය කියවල තියෙන්නෙ කුමාරොදය පොත නොවැ. ...මේ වයසක කට්ටිය කියවල තියෙන්නෙ කුමාරොදය පොත නොවැ. මේ ඊරී බිමසීර්ර කුණ්ඩුමනී හිස පීරී තිබුන පොත මට මතක හැටියට. නාලනී එන්න මල් පිපීදැයි බලන්න.............ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-89582855122683049922012-04-02T19:23:17.849-07:002012-04-02T19:23:17.849-07:00හිතෙන් ආපහු ඉස්කෝලේ ගිහින් ආවා.හිතෙන් ආපහු ඉස්කෝලේ ගිහින් ආවා.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-15992707213881759702012-04-02T08:51:38.913-07:002012-04-02T08:51:38.913-07:00අද තමා ඉස්සෙලම ගාමිණී අයියගේ විජිතයට ගොඩ උනේ, කියව...අද තමා ඉස්සෙලම ගාමිණී අයියගේ විජිතයට ගොඩ උනේ, කියවන්න ආස හිතෙන විදියට රස කතා ලියල තියෙනවා, නියමයි

කැමතිනම් ඇවිත් යන්න එන්න : www.thunsitha.tkසුදු මුවාhttps://www.blogger.com/profile/15387915114912821397noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-69211401285714184772012-01-10T04:09:24.622-08:002012-01-10T04:09:24.622-08:00මටත් දැන් 58 පැනල, මතක එච්චරම හොඳ වෙන්නත් බෑ.......මටත් දැන් 58 පැනල, මතක එච්චරම හොඳ වෙන්නත් බෑ....හෙහ්...හෙහ්...Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-67346821465561738852012-01-09T21:25:29.216-08:002012-01-09T21:25:29.216-08:00INK - බොහොම ස්තුතියි කොමෙන්ට් එකට.INK - බොහොම ස්තුතියි කොමෙන්ට් එකට.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-64482699297791108772012-01-09T21:22:10.310-08:002012-01-09T21:22:10.310-08:00හෙන්රි මචං , ගුරුවරු ගැන හිතනකොට හැම දිනයක්ම ගුරු ...හෙන්රි මචං , ගුරුවරු ගැන හිතනකොට හැම දිනයක්ම ගුරු උපහාර දිනයක් වගේ දැනෙනවා මචං

ඔබා අය්යේ, (හෙන්රියා කියාපු විදිහට මම හිතලා අය්යේ කිව්වේ, මල්ලියෙක් ද දන්නෙත් නෑ. මට දැන් 54 ක්!) හෝඩි පොතේ තිබුනේ 'මාලතී' කියලා වගේ මට මතක. 'අපි දැං කුමක් කරමුද' කියලා තව පාඩමක් ඒකේ තිබුනා මතකයි, කෝටු කිතයියෙක් නානවා, කනවා, බොනවා, නිදා ගන්නවා, ඒකෙ ඇඳලා තිබුනා.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-51247370189119507962012-01-08T15:00:41.208-08:002012-01-08T15:00:41.208-08:00මං ඉස්කෝලෙ යන කාලෙත් හෝඩිය තිබුන.
මට මතක තිබුනෙ &...මං ඉස්කෝලෙ යන කාලෙත් හෝඩිය තිබුන.

මට මතක තිබුනෙ 'මාලතී' නෙමේ 'නාලනී' වගේ.

වාසගමෙන් කතාකරල ඇතිවෙන්න ගුටි දෙන්න ඇත්තෙ තාත්තටත් එක්ක වෙන්න ඇති හෙහ්...හෙහ්...

මට නං වැඩි හරියක් ගුරවර ගුරුවරියන්ගේ මතක තියෙන්නෙ පටබැඳි නම් විතරමයි :-))Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-90252040157010480242012-01-08T06:15:54.886-08:002012-01-08T06:15:54.886-08:00ඔය කියන නාලන්දෙ ගුරුවරුන්ගෙන් මමත් ඉගෙනගෙන තියෙනවා...ඔය කියන නාලන්දෙ ගුරුවරුන්ගෙන් මමත් ඉගෙනගෙන තියෙනවා.
මේ පෝස්ට් එක ගැන එක අඩුපාඩුවක් මම දකිනවා. ඒ තමයි මේක දාන්න තිබ්බෙ අද නෙවෙයි. ලෝක ගුරු දිනය දවසෙ. මේක නියම ගුරු උපහාරයක්!

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-85065621435573734962012-01-08T03:48:36.321-08:002012-01-08T03:48:36.321-08:00DUDE ගේ බ්ලොග් එකෙන් මෙතනට ආවේ. ආසාවෙන් කියෙව්වා බ...DUDE ගේ බ්ලොග් එකෙන් මෙතනට ආවේ. ආසාවෙන් කියෙව්වා බ්ලොග් පෝස්ට්ස් ටික. දිගටම කරගෙන යමු මහත්තයෝ වැඩේ!
INKAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-22541852351991431412012-01-08T03:06:53.175-08:002012-01-08T03:06:53.175-08:00ඔබා අයියේ නිවාඩු පාඩුවෙ කියවලා කොමෙන්ට් එකක් දාන්න...ඔබා අයියේ නිවාඩු පාඩුවෙ කියවලා කොමෙන්ට් එකක් දාන්න

ලොකු පුතේ, පාසල් කාලය මතක්කරලා විඳින්න පුලුවන් සතුට වෙන කිසි දේකින් ලබන්න බෑ.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-80201180183668065032012-01-07T22:28:33.561-08:002012-01-07T22:28:33.561-08:00පාසැල් මතක හරි අපුරුයි නොවැ...
දෙවිවරු වගේ ගුරුවරු...පාසැල් මතක හරි අපුරුයි නොවැ...
දෙවිවරු වගේ ගුරුවරුත් ඉන්නවා තමයි අයියේ
සමහරුන්ව අපිට ඒ කාලේදී පේන්නේ නැහැ
පස්සේ තමයි තේරෙන්නේ ඒ අයගේ හොඳලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-83665104281233569752012-01-07T14:00:45.560-08:002012-01-07T14:00:45.560-08:00හදිසියෙ කියෙව්වෙ, නැවත එන්නම් හෙමීට කියවල බලන්න.හදිසියෙ කියෙව්වෙ, නැවත එන්නම් හෙමීට කියවල බලන්න.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.com