tag:blogger.com,1999:blog-9057385254452159757.post6849095148980673635..comments2023-08-17T02:58:41.070-07:00Comments on ගාමිණීගෙ විජිතය: 10. ආරි අය්යගෙ නංචාකුවගාමිණී විජිත් සමරකෝන්http://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-9057385254452159757.post-80003080339347995062013-03-21T05:42:11.765-07:002013-03-21T05:42:11.765-07:00ඔබා අය්යා වැරදියට තේරුම් අරගෙන කොමෙන්ට් එකක් දාන්න...ඔබා අය්යා වැරදියට තේරුම් අරගෙන කොමෙන්ට් එකක් දාන්න ඇති. පස්සෙ තේරිලා මකලා දාලා..ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-20011922787834468762013-03-14T01:41:39.674-07:002013-03-14T01:41:39.674-07:00කතාව කියවගෙන කමෙන්ට් එකක් දාන්න හිතාගෙන පල්ලෙහාට එ...කතාව කියවගෙන කමෙන්ට් එකක් දාන්න හිතාගෙන පල්ලෙහාට එද්දි, "ඔබා මාම" දාල , මකපු කමෙන්ට් එක දැක්කා. මකල තිබුනට එතන දාපු කමෙන්ට් එක හිතාගන්න පුලුවන්. අෆොයි දෙයියනේ ජීවිතේ....Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-36330769051073932852012-12-04T08:35:33.009-08:002012-12-04T08:35:33.009-08:00ජීවිතේ සිද්ද වෙන සමහර පුංචි දේවල් දිහා කාලෙකට පස්ස...ජීවිතේ සිද්ද වෙන සමහර පුංචි දේවල් දිහා කාලෙකට පස්සෙ හැරිලා බලනකොට ලොකු සතුටක් විඳින්න පුලුවන් මලේ. ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-47843746485860353602012-12-04T02:04:08.831-08:002012-12-04T02:04:08.831-08:00බෑ බෑ මේක ඔෆීසියේ ඉඳන් නම් කියවන්න ඇහැක් බ්ලොග් එක...බෑ බෑ මේක ඔෆීසියේ ඉඳන් නම් කියවන්න ඇහැක් බ්ලොග් එකෙක නෙමේ . . වැඩ කරන අනෙක් උන්ට වැඩක් කරන්න වෙන්නෑ නෑ මම හිනා වෙන හිනා විල්ලට . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-22043097838105661742012-09-10T00:01:07.101-07:002012-09-10T00:01:07.101-07:00මරු සීන් එක........මරු සීන් එක........අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-18197466006914637762012-08-24T05:04:26.818-07:002012-08-24T05:04:26.818-07:00නියමයි.නියමමයි. "හිත නිවන කතා" !නියමයි.නියමමයි. "හිත නිවන කතා" !Nadeesha Chandrasenahttps://www.blogger.com/profile/07365318547682998477noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-23928139799996319822012-07-30T23:37:46.956-07:002012-07-30T23:37:46.956-07:00ආරි අය්යට දැං හුඟක් සනීපයිලු, මලේ. ඉන්නේ නුවර එලිය...ආරි අය්යට දැං හුඟක් සනීපයිලු, මලේ. ඉන්නේ නුවර එලියටත් එහා නිසා නිතර බලන්න යන්න වෙන්නෙ නෑ.

ඔබා අය්යටත් ඒ වගේ හොඳවෙන්නනේ තිබුනේ. අලුතින් පෝස්ට් එකක් දානකොට තවමත් හිතෙනවා ඔබා අය්යා මේකට මොනවා කියයිද දන්නෙ නෑ කියලා.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-11631053366889791892012-07-30T23:24:06.325-07:002012-07-30T23:24:06.325-07:00ආරි අය්යට දැන් හුඟක් දුරට සනීපයි කියලා ආරංචිඋනා.
...ආරි අය්යට දැන් හුඟක් දුරට සනීපයි කියලා ආරංචිඋනා.

බෲස් ලී තමයි කොල්ලන්ට නංචාකු පිස්සුව බෝ කළේ..ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-32651328389443592162012-07-30T22:32:04.382-07:002012-07-30T22:32:04.382-07:00අපේ තාත්තා ගාවත් නංචක්කුවක් තියෙනවා.
ලියවිල්ල මා...අපේ තාත්තා ගාවත් නංචක්කුවක් තියෙනවා.

ලියවිල්ල මාර රසවත්. මේ ලිපිය මම දැක්කෙ බුකියෙ ෂෙයා කරලා තියෙද්දි. මම හිතුවෙ ගාමිණි අයියගේ අලුත් ම ලිපිය කියලා. ඔබා මාමගේ කමෙන්ට් එකදැකලා උඩ ගියා.

දැන් කෝමද ගාමිණි අයියගේ යාලුවට...!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-9662927543088045762012-07-30T06:28:32.929-07:002012-07-30T06:28:32.929-07:00දැන්නම් ආරි අය්යට සනීප ඇති නේද? ඒ දවස්වල අපේ මල්ලි...දැන්නම් ආරි අය්යට සනීප ඇති නේද? ඒ දවස්වල අපේ මල්ලිත් නන්චක්කුවක් කරකව කරකව හිටියා. අපේ ඇඟේ ලේ නෑ.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-64416019382750405172012-05-04T01:08:54.710-07:002012-05-04T01:08:54.710-07:00Bruce lee ගෙ ෆිල්ම්වල නංචාකුව කරකවනවා මම දැකලා ති...Bruce lee ගෙ ෆිල්ම්වල නංචාකුව කරකවනවා මම දැකලා තියෙනවා. මටත් ආරි අය්යට වගේම වැඩි දැනුමක් නෑ. මම ඕක කරකවන්න ගියානම් මටත් වෙන්නෙ ඒ ටිකමයි මලේ.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-70179208827439880652012-05-03T23:11:33.372-07:002012-05-03T23:11:33.372-07:00හිනාව නවත්තගන්න බැහැ. ඔය නංචක්කුව කියන එකෙන් පහර ද...හිනාව නවත්තගන්න බැහැ. ඔය නංචක්කුව කියන එකෙන් පහර දෙන එකටත් වඩ වැඩියෙන් කරන්නේ තමන්ට එන පහරවල් වළක්වන එක නේද ??Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-76750443898474768852012-04-06T19:11:57.692-07:002012-04-06T19:11:57.692-07:00වෙනි, සරත් - ආරි අය්යට දැන් ටිකක් සනීපයි කියලා ආරං...වෙනි, සරත් - ආරි අය්යට දැන් ටිකක් සනීපයි කියලා ආරංචියි, ස්තුතියි !ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-29186880237779549812012-04-02T19:26:50.135-07:002012-04-02T19:26:50.135-07:00හැමෝටම විනෝදය සපයපු ගොබිලෙක් වගේ ආරි අය්ය.. අනේ ඒ ...හැමෝටම විනෝදය සපයපු ගොබිලෙක් වගේ ආරි අය්ය.. අනේ ඒ මනුස්සයට ඉක්මනින් සනීප වෙන්න කියලා මමත් ප්‍රර්ථනා කරනවා.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-51310466800048598822012-04-02T01:59:21.468-07:002012-04-02T01:59:21.468-07:00\\ 'ඉතින් ඕයි ඕක තියෙන්න අනුන්ට ගහන්න නෙවෙයිද ...\\ 'ඉතින් ඕයි ඕක තියෙන්න අනුන්ට ගහන්න නෙවෙයිද ...?'\\
හිනා හිර කර ගෙන අමාරුවෙන් හිටියා..මොකද ඔෆිස් එකේනෙ ඉන්නෙ :DDWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-21641265542699263692012-01-20T00:19:32.360-08:002012-01-20T00:19:32.360-08:00කොමෙන්ට් එකට ස්තුතියි. මේක අත්තටම වෙච්ච සිද්දියක්කොමෙන්ට් එකට ස්තුතියි. මේක අත්තටම වෙච්ච සිද්දියක්ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-73333061725829416892012-01-19T03:15:01.199-08:002012-01-19T03:15:01.199-08:00ආරි අයියගේ අසනීපෙ කෙසේ වෙතත් මේක කියවල මට කඳුලු පන...ආරි අයියගේ අසනීපෙ කෙසේ වෙතත් මේක කියවල මට කඳුලු පනින්න හිනා ගියා... අම්මපා සඳරුවගේ මේ http://hisahasa.blogspot.com/2011/09/blog-post_27.html පෝස්ට් එකට පස්සෙ හොඳටම හිනා ගියේ මේකට.....uwiniranhttps://www.blogger.com/profile/09138452193759644994noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-80878016290673756462012-01-18T20:05:57.666-08:002012-01-18T20:05:57.666-08:00ලොකු පුතේ, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
සුබ පැ...ලොකු පුතේ, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
සුබ පැතුම ප්‍රමාද උනාට සමාවෙන්න ඕනෑ, මැන්ටල් පොරවල් නේ ..ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-75232110026125758252012-01-01T21:40:36.751-08:002012-01-01T21:40:36.751-08:00ගාමිණි අයියාටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් ...ගාමිණි අයියාටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...!ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-55541879416615239642011-12-28T23:31:29.233-08:002011-12-28T23:31:29.233-08:00ස්තුතියි හිරුනි දුව.
ලබන පාර තාත්තලත් එක්ක ඔයත් ...ස්තුතියි හිරුනි දුව.

ලබන පාර තාත්තලත් එක්ක ඔයත් ගිරිතලේ එන්න. ඒත් එතකොට මම පැන්ෂන් ගිහිල්ලා තියෙයි ද දන්නෙ නෑ.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-88033787387252545952011-12-28T11:09:06.020-08:002011-12-28T11:09:06.020-08:00ආරි අයියට ඉක්මන්ට සනීප වෙන්න දෙවියන් වහන්සේගෙ පිහි...ආරි අයියට ඉක්මන්ට සනීප වෙන්න දෙවියන් වහන්සේගෙ පිහිටයි! හරිම හිනායන කතාවක් තමා මේක... :-D මමත් කියවන් යනකොට කටත් ඇරන් බලන් හිටියෙ දැන් කවුරුහරි ගුටි කයිද දැන් කයිද කියල....ආරි අයියා එයාටම ටොක්කක් ඇනගෙනනෙ! හි හි හ්Hiruz theorieshttps://www.blogger.com/profile/17630462433106777869noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-6088608850803675542011-12-27T00:38:54.294-08:002011-12-27T00:38:54.294-08:00කොමෙන්ට්වලට ලොකු පුතාට, ලකීට සහ හෙන්රි මචංට ස්තුති...කොමෙන්ට්වලට ලොකු පුතාට, ලකීට සහ හෙන්රි මචංට ස්තුතියි.
ඔබා අය්යා කොමෙන්ට් එක ආපහු ලියනවා වගේ.

හෙන්රි මචෝ උඹම තමයි මාව බ්ලොග් රචකයෙක් කළේ. යන එන වෙලාවට දකින හිතෙන දේවල් ලියලා බෙදා හදා ගන්න එක කොච්චර වටිනවද කියලා දැන් තමයි හිතෙන්නේ.

යමක් ලියන්න හිතුනහම ලියනකම් පොඩි කැසිල්ලක් හැදෙනවා. ඒක හොඳ වෙන්නේ කොහොම හරි වෙලාවක් හොයාගෙන ලියලා ඉවර කළහම.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-83440736521540859552011-12-26T09:44:47.484-08:002011-12-26T09:44:47.484-08:00ගාමිණී හොඳ ලේඛකයෙක් බව මම දැනගෙන හිටියා. දැන් ගාමි...ගාමිණී හොඳ ලේඛකයෙක් බව මම දැනගෙන හිටියා. දැන් ගාමිණී හොඳ බ්ලොග් රචකයෙක් බවටත් පත් වෙලා බව පේනවා. මේක නම් හොඳම පෝස්ට් වලින් එකක්. මට හිතාගන්න බැරි මේක ලිව්වෙ කොයි වෙලේද කියලයි.
henryblogwalker the dudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-12303094435145756742011-12-26T00:45:36.814-08:002011-12-26T00:45:36.814-08:00හයියෝ...ඔබා අයියේ..ආරි තවම ජීවතුන් අතර ඉන්නවා....හයියෝ...ඔබා අයියේ..ආරි තවම ජීවතුන් අතර ඉන්නවා....ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-5449080584569661112011-12-26T00:40:56.186-08:002011-12-26T00:40:56.186-08:00This comment has been removed by the author.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.com