tag:blogger.com,1999:blog-9057385254452159757.post4138714524785100639..comments2023-08-17T02:58:41.070-07:00Comments on ගාමිණීගෙ විජිතය: 38. කිරුළේ වර්ණනාවගාමිණී විජිත් සමරකෝන්http://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-9057385254452159757.post-40675346206908528432013-04-14T21:12:08.356-07:002013-04-14T21:12:08.356-07:00ස්තුතියි මලේ ... ඔබ ඇතුලු පවුලේ සැමටත් සුබ අලුත් අ...ස්තුතියි මලේ ... ඔබ ඇතුලු පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා, ජයම වේවා ..!ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-68650849472847337452013-04-14T01:35:30.846-07:002013-04-14T01:35:30.846-07:00ගාමිණි අයියාට සහ පවුලේ සැමට නිදුක් නිරෝගී සුබ අලුත...ගාමිණි අයියාට සහ පවුලේ සැමට නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා..! වන දිවිය ගැන, පරිසරය ගැන රසබර පෝස්ටු වැඩි වැඩියෙන් ලියවෙන වසරක් වේවා..!! :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-83469291618097367572013-04-13T19:02:52.882-07:002013-04-13T19:02:52.882-07:00ලැබුවා වූ නව වසර සුබම සුබ වේවා මලේ ...!ලැබුවා වූ නව වසර සුබම සුබ වේවා මලේ ...!ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-48750371096831188132013-04-05T18:46:25.139-07:002013-04-05T18:46:25.139-07:00තෙන්නකෝන් කොල්ලා මම දන්නවා මලේ. ඌ අපෙ අලුත් වනජීවී...තෙන්නකෝන් කොල්ලා මම දන්නවා මලේ. ඌ අපෙ අලුත් වනජීවී පරම්පරාවෙ එකෙක්.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-55616728436760341052013-03-27T19:53:23.641-07:002013-03-27T19:53:23.641-07:00ඒක ඇත්ත ඇනෝ, රජයේ නිලධාරීන් හැටියට අපට අපේ අයිතිවා...ඒක ඇත්ත ඇනෝ, රජයේ නිලධාරීන් හැටියට අපට අපේ අයිතිවාසිකම්ව්ලින් කොටසක් පාවා දෙන්න සිද්ද වෙනවා කියලා අපේ හිටපු අධ්යක්ෂ ජෙනරාල් කෙනෙක් කිව්වා මතකයි. සාමාන්‍ය පුරවැසියෙක් විදියට ලියන්න කියන්න බෑ.

ඉහල රිප්ලයි එක මෙතෙන්ටත් අදාලයි වගේ පේනවා.'රජයක් තීරණය කරන්නේ ප්රතිපත්තීන් විතරයි. විෂය දැනුම, තාක්ෂණික දැනුම, අත්දැකීම් තියෙන්නේ නිලධාරීන් ගාව. රජයේ ප්‍රතිපත්ති රාමුව තුල නිවැරදි දේ කරන්න නිලධාරීන්ට පුලුවන් වෙන්න ඕනෑ.'

ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-22699965766251181512013-03-27T19:47:13.756-07:002013-03-27T19:47:13.756-07:00මලේ ලබන පාර කුරුණෑගල තියෙන බවක් දැනගන්න ලැබුනා. කෙ...මලේ ලබන පාර කුරුණෑගල තියෙන බවක් දැනගන්න ලැබුනා. කෙලි පැංචි එක්ක යන්න පුලුවන් වෙයි.

මලයා කිව්වා වගේ හැම දේකම දෙපැත්තක් තියෙනවා. රජයක් තීරණය කරන්නේ ප්රතිපත්තීන් විතරයි. විෂය දැනුම, තාක්ෂණික දැනුම, අත්දැකීම් තියෙන්නේ නිලධාරීන් ගාව. රජයේ ප්‍රතිපත්ති රාමුව තුල නිවැරදි දේ කරන්න නිලධාරීන්ට පුලුවන් වෙන්න ඕනෑ.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-87205093988231155162013-03-27T09:20:51.563-07:002013-03-27T09:20:51.563-07:00බ්ලොග් එකකට දාන පලවෙනි ඇනෝ කමෙන්ට් එක...
රාජ්‍ය නි...බ්ලොග් එකකට දාන පලවෙනි ඇනෝ කමෙන්ට් එක...
රාජ්‍ය නිලධාරියෙක් වීමේ කරුමය නිසා නිදහස් අදහස් ප්‍රකාශ කරන්න බෑ. ඒකයි ඇනෝ එන්නේ.
සුදීක කියපු අධ්‍යාපනික වටිනාකම් කෙසේ වෙතත් මේ ප්‍රදර්ශනය නිසා බුද්ධන්ගලට, බුත්තල රහතන්ගල කන්දට, අනුරාධපුර ඔයාමඩුව ආශ්රිත වන තීරයට සිද්ද වෙච්ච හානිය ප්‍රතිපූරණය කරන්න මොන සක්කරයටවත් බෑ. අම්පාරේ ප්‍රදර්ශනය ඉවර වුනාට පස්සේ අලි මිනිස් ගැටුම් උග්‍ර වෙලා තව අලි කීදෙනෙක්ට ජීවිත අහිමි වෙයිද දන්නේ නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-27953660183530636042013-03-27T05:33:46.271-07:002013-03-27T05:33:46.271-07:00මගේ කෙලි පැංචිටත් මේවා පෙන්වන්න ඇත්නම් ? ආයෙත් කොළ...මගේ කෙලි පැංචිටත් මේවා පෙන්වන්න ඇත්නම් ? ආයෙත් කොළඹට ආපු දවසක පෙන්වනවා. මේවගේ තියෙන අධ්‍යාපනික වටිනාකම තේරෙන්නේ නැති මිනිස්සුත් ඉන්නවා. කරන විවේචනයක් බලලා කළා නම් ඊළඟ පාර කරන අයට වඩාත් හොද දේ කරන්න පුළුවන්. අපි නම් ගම් උදාවෙනුත් හොඳ දේ දැක්කා. ඒ පෝෂණයෙන් තමයි අපි ලියන්නේ. පක්ෂය කුමක් වුවත් රජයක් කල යුතු දේ තිබෙනවා. රාජ්‍ය නිලධාරීන් ලෙස මේවට දායකත්වය දෙන එක අපගේ යුතුකම. මොකද මේවා බලන්නේ ආණ්ඩුවට කඩේ යන අය සහ ඒ අයගේ දරුවන් විතරක් නොවෙන හින්දා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-11761878682676475002013-03-27T05:27:44.965-07:002013-03-27T05:27:44.965-07:00මම ඒත් බල බලා හිටියේ ගාමිණී අයියගේ උඩු රැවුලට බයේද...මම ඒත් බල බලා හිටියේ ගාමිණී අයියගේ උඩු රැවුලට බයේද මේ වගේ කමෙන්ට් එකක් නොවටුනේ කියලා. බලනකොට ඔය ඉන්නේ එකෙක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-23530068907167277262013-03-27T04:37:36.889-07:002013-03-27T04:37:36.889-07:00මාත් මෙතනට ජැක් එකක් ගහල නිකම් ඉන්නම් ..
කමක් නැහැ...මාත් මෙතනට ජැක් එකක් ගහල නිකම් ඉන්නම් ..
කමක් නැහැනේ...
( හොරෝවිපොතානේ තෙන්නකෝන් එහෙම අඳුරනවයි )SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-85503582231614717262013-03-26T17:52:10.031-07:002013-03-26T17:52:10.031-07:00ඔව් මචං, පහුගිය මාස දෙක තුනේ රට පුරාම දිව්වා. පෙරේ...ඔව් මචං, පහුගිය මාස දෙක තුනේ රට පුරාම දිව්වා. පෙරේදා ඉඳලා තමයි ටිකක් නැවතිලා හුස්ම ගත්තේ.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-61246679181886134722013-03-26T10:08:30.869-07:002013-03-26T10:08:30.869-07:00ඒක තමයි උම පහුගිය දවස්වල පස්ස පැත්තට පෙට්‍රල් ගහපු...ඒක තමයි උම පහුගිය දවස්වල පස්ස පැත්තට පෙට්‍රල් ගහපු බව්වා වගේ හතර අතේ දිව්වේ නේ?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-22277746660325146372013-03-26T06:52:07.839-07:002013-03-26T06:52:07.839-07:00මලේ, කුරුල්ලෝ අත්හැරලා ගිය කූඩු ටිකක් හොයාගෙන ඇවිත...මලේ, කුරුල්ලෝ අත්හැරලා ගිය කූඩු ටිකක් හොයාගෙන ඇවිත් ඒ සැරසිල්ලක් හැටියට එල්ලලා තියෙන්නේ.
අතරමංවුනු හඳුන් දිවියෝ නිතර හම්බ වෙනවා. අම්පාරෙදිම අතරමං වෙලා ඉන්දැද්දි අල්ලගෙන ආපු දෙන්නෙක් ගැන නලින් මල්ලිගෙ බ්ලොග් එකේ ලියවිලා තියෙන්නේ. ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-6720848253250865662013-03-26T02:07:12.379-07:002013-03-26T02:07:12.379-07:00සතුන් ගැන කියනවා නම් මං වැඩිය කැමති අලි බලන්න. අර ...සතුන් ගැන කියනවා නම් මං වැඩිය කැමති අලි බලන්න. අර පළමුවෙනි පින්තුරේ ගහේ එල්ලෙන වඩු කුරුළු කූඩු ටික සැරසිල්ලක් විදිහට එල්ලලා ද.. නැත්නම් කුරුල්ලෝම හදල ද...? ඔන්න ඔහොම දිවියෙක් ගැන නලින් අයියත් කලින් දවසක කියල තිබුනේ..

http://samakayawate.blogspot.com/2013/03/blog-post_4.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-5214676373504409632013-03-25T23:08:21.412-07:002013-03-25T23:08:21.412-07:00මට ඊයක් දාලාම එන්න පුතා. gaminievijith@gmail.com ම...මට ඊයක් දාලාම එන්න පුතා. gaminievijith@gmail.com මම වැඩි හරියක් ඉන්නේ මහ පාරෙනේ. ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-69607193566089365452013-03-25T23:03:48.435-07:002013-03-25T23:03:48.435-07:00ප්‍රදර්ශණය බලන්න එන පොඩි ළමයි, වැඩිහිටියො ඒ සත්තු ...ප්‍රදර්ශණය බලන්න එන පොඩි ළමයි, වැඩිහිටියො ඒ සත්තු දැකලා උන් ගැන යම් යහපත් හැඟීමක් ඇති කරගෙන, උන්ගෙ සංරක්ෂණයට දායකවෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි මලේ ඒ සත්තු ප්‍රදර්ශණය කරන්නේ.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-12544664109475587892013-03-25T22:55:11.080-07:002013-03-25T22:55:11.080-07:00මම දෙන උත්තර රාජ්‍ය නිලධාරියෙක් දෙන උත්තර හැටියට බ...මම දෙන උත්තර රාජ්‍ය නිලධාරියෙක් දෙන උත්තර හැටියට බාරගනිල්ලා ළමයිනේ. මම පැන්ෂන් ගියාට පස්සෙ දෙන උත්තර මීට වඩා හුඟක් වෙනස් වේවි. ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-33347112254956829102013-03-25T22:07:57.106-07:002013-03-25T22:07:57.106-07:00මේ පාර ලංකාව ආවාම අනිවා ගිරිතලේ එනවා.මේ පාර ලංකාව ආවාම අනිවා ගිරිතලේ එනවා.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-56548400729682279902013-03-25T19:46:25.289-07:002013-03-25T19:46:25.289-07:00අයියෙ උඹ තරහ වෙන්න එපා.....මේවායේ(ප්‍රදර්ශනයේ) කෙර...අයියෙ උඹ තරහ වෙන්න එපා.....මේවායේ(ප්‍රදර්ශනයේ) කෙරෙන නාස්තිකාර වියදම් ගැන හිතුවාම,මේක මහා විකාරයක්. අධ්යාපනයික ප්‍රදර්ශනයක් දෙන්න ඕන නම් ඔයිට වඩා ක්‍රම නැතෙයි.අම්පාර පැත්තෙ මිනිස්සු විඳින දුක්,දුශ්කර පාසල් ගැන හිතනකොට මේව ගැන ඇති වෙන්නෙ දුකක් මිශ්‍ර තරහක්.වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-39616959960663752582013-03-25T19:42:20.833-07:002013-03-25T19:42:20.833-07:00මාත් මේ පල්ලෙහාට කියෝගෙන ගිහින් කියන්න හිටියෙ. මමත...මාත් මේ පල්ලෙහාට කියෝගෙන ගිහින් කියන්න හිටියෙ. මමත් අකමැතියි සත්තුන්ව මෙහෙම හිරකරන් ප්‍රදර්ශනය කරනවට.වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-11876172536192893642013-03-25T18:34:31.916-07:002013-03-25T18:34:31.916-07:00ගෙනාපු මුල් දවස් කීපය තුළ ඌ මල පැනලා පුප්ප පුප්ප හ...ගෙනාපු මුල් දවස් කීපය තුළ ඌ මල පැනලා පුප්ප පුප්ප හිටියා. දැන් නම් ටිකක් සෙට්ල් වෙලා. මුල් දවස්වල ඌට හිතෙන්න ඇති අපි ඌව කන්න හදනවා වගේ. අපෙන් අනතුරක් නැති බව තේරුම් ගත්තට පස්සෙ උගේ බය නැතිව යනවා.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-63666969553125480682013-03-25T18:26:41.335-07:002013-03-25T18:26:41.335-07:00සාමාන්‍ය අවස්ථාවකදි බේරගන්න සත්තු නිරෝගීව ඉන්නවානම...සාමාන්‍ය අවස්ථාවකදි බේරගන්න සත්තු නිරෝගීව ඉන්නවානම් හැකි ඉක්මනින් සුදුසු පරිසරයකට ගෙනිහින් නිදහස් කරනවා. මේ සත්තු තාවකාලිකව රඳවාගෙන ප්‍රදර්ශණය කරන්නේ ඒකේ තියෙන අධ්‍යාපනික වටිනාකම ගැන සලකලා. උන්ට හිරි හැරයක් උනත්, කෙටි කාලයක් තුළ මිනිස්සු ලක්ෂ ගණනකට අපේ රටේ නිතර දකින්න නැති වන සතුන් කීප දෙනෙක් දකින්න සැලැස්වීම වරදක් නෙමෙයිනේ මලේ.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-13100451060948635932013-03-25T11:09:40.947-07:002013-03-25T11:09:40.947-07:00අනේ මට බලන්න යන්න ඕනේ...
අර හඳුන් දිවියට මල පැනල ...අනේ මට බලන්න යන්න ඕනේ...

අර හඳුන් දිවියට මල පැනල තියෙන්නේ උගේ ටෙරිටොරි එක පුංචි වෙච්ච හින්දා වෙන්නැති.

මම අහල තියන විදියට උන්ගේ ටෙරිටොරි එකට ඇතුල් වෙන ඕනෑම සතෙක් උගේ ගොදුරක් විදියට සලකනවා.එහෙම බැලුවම ඌට මල පනින එකේ වැරද්දක් නෑ.ඇයි රස කෑම ගොඩාක් ඌට කින්ඩිය දාගෙන යනකොට... මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-6403969253253091932013-03-25T08:30:34.856-07:002013-03-25T08:30:34.856-07:00මේ සත්තුන්ට හරි වදයක්නෙ මෙහෙම තැන් තැන් වලට අරන් ග...මේ සත්තුන්ට හරි වදයක්නෙ මෙහෙම තැන් තැන් වලට අරන් ගිහින් ප්‍රදර්ශණය කරනකොට.. බේරගෙන කෙලින්ම කැලේට නිදහස් කරන්නෙ නැද්ද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-45309676516677035952013-03-25T08:16:26.805-07:002013-03-25T08:16:26.805-07:00කණියා පුතේ, දැයට කිරුලේ ඉගෙන ගන්න දේත් එමටයි. නමුත...කණියා පුතේ, දැයට කිරුලේ ඉගෙන ගන්න දේත් එමටයි. නමුත් ප්‍රදර්ශණය බලන්න එන එවුං ඒවා දිහා නිකමටවත් බලන්නෙ නෑ. අපේ ස්ටෝල් එකට එන කොල්ලො කෙල්ලො වැඩි දෙනෙක් කළේ කොටින්ගෙ කරට අත දාගෙන ෆොටෝ එකක් ගන්න එක. පුවරු දිහා නිකමටවත් හැරිලා බැලුවේ බොහොම ටික දෙනයි.

බොරු නාස්තිත් තියෙනවා පේනවා. ඒවා කවදත් කෙරුනා. ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.com