tag:blogger.com,1999:blog-9057385254452159757.post2114001284703973801..comments2023-08-17T02:58:41.070-07:00Comments on ගාමිණීගෙ විජිතය: 21. සිහිනගාමිණී විජිත් සමරකෝන්http://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-9057385254452159757.post-847410884949549592012-07-13T22:26:59.481-07:002012-07-13T22:26:59.481-07:00There are some very good stories on wild travels. ...There are some very good stories on wild travels. Thanks machang!ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-50952757304850086922012-07-12T21:43:37.823-07:002012-07-12T21:43:37.823-07:00ප්‍රාර්ථනාවට ස්තුතියි වරණා ...!ප්‍රාර්ථනාවට ස්තුතියි වරණා ...!ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-73906519842071516402012-07-12T20:59:07.749-07:002012-07-12T20:59:07.749-07:00ඒ සිහිනය ඒ විදියටම ඈ ඊටත් වඩා හොඳින් ඉටුවෙන්න කියල...ඒ සිහිනය ඒ විදියටම ඈ ඊටත් වඩා හොඳින් ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා :)වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-19984670954414028682012-07-12T20:36:15.798-07:002012-07-12T20:36:15.798-07:00Dude, please check this out .This is a nature lov...Dude, please check this out .This is a nature lover doctor's blog on nature hikes and stuff. I left your links on her.

http://lokayekonaka.blogspot.com/2012/07/blog-post_12.html?showComment=1342150242726#c5339637706717791409

henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-83431152476232221072012-07-11T22:17:47.103-07:002012-07-11T22:17:47.103-07:00ප්‍රාර්ථනාවට ස්තුතියි නගේ ...!
තාත්තලා පේන්න නොහි...ප්‍රාර්ථනාවට ස්තුතියි නගේ ...!

තාත්තලා පේන්න නොහිටියත් ඒ අය ඉස්සර වගේම අපි ගැන බලාපොරොත්තු පොදි බැඳගෙන අපි දිහා බලාගෙන ඉන්නවා. එහෙම දැනෙනවා නේද ...?ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-25446355807342286872012-07-11T02:16:22.271-07:002012-07-11T02:16:22.271-07:00එක දවසක් මේ පැත්තට ඇවිල්ල පෝස්ට් ටික සේරම කියවල ගි...එක දවසක් මේ පැත්තට ඇවිල්ල පෝස්ට් ටික සේරම කියවල ගියත් කමෙන්ට් කරන්නෙ අදයි...ගාමිණී අයියාගේ පැතුම් එලෙසින්ම ඉටු වේවා කියල පතනවා!!
අනේ අපේ තාත්තත් ජීවතුන් අතර හිටිය නම් අද මේ වගේම කවි ලියයි නේද කියල හිතුණම නං දුක හිතුණ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-58352319441120126252012-07-09T07:23:36.873-07:002012-07-09T07:23:36.873-07:00ජයවේවා!ජයවේවා!Bandula - බන්දුලhttps://www.blogger.com/profile/07917467775636748105noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-87657985105372241732012-07-07T21:20:47.685-07:002012-07-07T21:20:47.685-07:00ඇත්තටම මලේ පාරෙදි දකින ගමේ කෙනෙක් එක්ක හිනා වෙනවා ...ඇත්තටම මලේ පාරෙදි දකින ගමේ කෙනෙක් එක්ක හිනා වෙනවා ඇරෙන්න වෙන ආශ්‍රයක් කරන්න වෙලාවක් ලැබෙන්නෙ නෑ, මේ රස්සාව කරනකම්. ගමේ මගුලකට මරණෙකටවත් යැවෙන්නෙ කලාතුරකින්. පැන්ෂන් ගිහිල්ලා මීට වඩා ගමට සමීප වෙන්න ආසාවෙන් බලා ඉන්නවා.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-87184776877384656792012-07-07T09:54:56.559-07:002012-07-07T09:54:56.559-07:0070 මොනව කරන්නද ගාමිණි අයියේ, තව අවුරුදු 30ට විතර ඔ...70 මොනව කරන්නද ගාමිණි අයියේ, තව අවුරුදු 30ට විතර ඔයාට රාජකාරි සෙට් කරල තියෙන්නේ ගමේ.. එනකම් බලාගෙන ඉන්නේ වනෙන් දුරස් වෙලා...Bandula - බන්දුලhttps://www.blogger.com/profile/07917467775636748105noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-55649434374667281082012-07-07T09:52:59.054-07:002012-07-07T09:52:59.054-07:00බුද් අම්මෝ...!
අනේ මලේ,
ඔය පුවක් මලේ,
බොහොම හෙමින්...බුද් අම්මෝ...!
අනේ මලේ,
ඔය පුවක් මලේ,
බොහොම හෙමින්
ගහපන් පොලේ..
හොඳෙයි බොලේ...!Bandula - බන්දුලhttps://www.blogger.com/profile/07917467775636748105noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-3823224175196840892012-07-05T04:20:07.180-07:002012-07-05T04:20:07.180-07:00ප්‍රාර්ථනාවට ස්තුතියි ලකී ... ෆියුස් කතාව මම කටට ...ප්‍රාර්ථනාවට ස්තුතියි ලකී ... ෆියුස් කතාව මම කටට ආවට කිව්වේ .. මම අවුරුදු 70 කට වැඩිය ජීවත් වෙනවා .. දරු මුනුපුරෝ සේරම වටකරගෙන බක බක ගගා හිනාවෙවී තමයි මැරෙන්නේ ..!ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-81687077645467415642012-07-05T04:14:33.515-07:002012-07-05T04:14:33.515-07:00බන්දුල මලේ .. අපේ කවිකාරිගෙ උත්තරේට මම එකඟයි ..!බන්දුල මලේ .. අපේ කවිකාරිගෙ උත්තරේට මම එකඟයි ..!ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-14146315564230917142012-07-05T01:48:56.403-07:002012-07-05T01:48:56.403-07:00නැන්දේ මේ ඇත්තමද? :Oනැන්දේ මේ ඇත්තමද? :Oලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-539318196134004492012-07-05T01:48:16.916-07:002012-07-05T01:48:16.916-07:00සිහින සැබෑ වේවා! :)
මොකටද මේ ඕන්නැති ෆියුස් කතා? :...සිහින සැබෑ වේවා! :)
මොකටද මේ ඕන්නැති ෆියුස් කතා? :(ලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-56081518195897083932012-07-03T19:52:20.536-07:002012-07-03T19:52:20.536-07:00පුවක් වල්ලක් පොලේ ගහපුවාම විසිවෙන පුවක් සංඛ්‍යාව.පුවක් වල්ලක් පොලේ ගහපුවාම විසිවෙන පුවක් සංඛ්‍යාව.ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-83659550698268186292012-07-03T09:10:33.935-07:002012-07-03T09:10:33.935-07:00ගාමිණි අයියේ පොඩි ගණිතමය ගැටලුවක් තියෙනවා!
'කැ...ගාමිණි අයියේ පොඩි ගණිතමය ගැටලුවක් තියෙනවා!
'කැලත' = කීයටද?Bandula - බන්දුලhttps://www.blogger.com/profile/07917467775636748105noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-15109010659091240522012-07-03T05:55:44.632-07:002012-07-03T05:55:44.632-07:00This comment has been removed by the author.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-15362464278580773152012-07-03T05:45:13.445-07:002012-07-03T05:45:13.445-07:00මේ සිහිනය නම් සැබෑ වෙනවා සත්තයි ...!මේ සිහිනය නම් සැබෑ වෙනවා සත්තයි ...!ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-74198849612303054742012-07-03T05:43:04.851-07:002012-07-03T05:43:04.851-07:00ස්තුතියි පුතා ...!ස්තුතියි පුතා ...!ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-74314755508913785672012-07-03T05:33:12.714-07:002012-07-03T05:33:12.714-07:00ස්තුතියි මලේ .. බල නොකෙරුවත් ඒවා උන්ගෙ යුතුකම් ......ස්තුතියි මලේ .. බල නොකෙරුවත් ඒවා උන්ගෙ යුතුකම් ...ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-67984712561948542812012-07-03T05:30:26.491-07:002012-07-03T05:30:26.491-07:00කොයි වෙලාවෙ ෆියුස් යයිද කියලා කව්ද දන්නෙ ලංකා ......කොයි වෙලාවෙ ෆියුස් යයිද කියලා කව්ද දන්නෙ ලංකා ...!ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-37682718848714283672012-07-03T05:18:23.021-07:002012-07-03T05:18:23.021-07:00ප්‍රාර්ථනාවට ස්තුතියි මලේ ..! වනජීවියෙක් නිසා මම ම...ප්‍රාර්ථනාවට ස්තුතියි මලේ ..! වනජීවියෙක් නිසා මම මගේ පැටවුන්ගෙ පුංචි කාලෙන් බොහොම ටිකයි දැක්කේ. උන්ගෙ පැටවුන්ගෙ හුරතල් වත් දකින්න ආසයි.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-41673794603251764952012-07-02T21:29:11.749-07:002012-07-02T21:29:11.749-07:00සැම සිහිනයක්ම නැතත් සමහර සිහින සැබෑ ෙවන බව විස්වාස...සැම සිහිනයක්ම නැතත් සමහර සිහින සැබෑ ෙවන බව විස්වාසයි!
- ඩයිනමයික්ඩයිනමයික් සහ සිඳුhttps://www.blogger.com/profile/06333400653519686639noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-3494189261046921692012-07-02T10:36:14.072-07:002012-07-02T10:36:14.072-07:00සිඳු අක්කගේ පෝස්ට් එකකට Dude යෙදු කොමෙන්ටුවකින් පා...සිඳු අක්කගේ පෝස්ට් එකකට Dude යෙදු කොමෙන්ටුවකින් පාර සොයා ගතිමි.. මේ කවිය ද, පෙර පොස්ටු ද සිත ඇද ගැනීමට සමත් විය..
ජය වේවා!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-6616666749884419892012-07-02T00:13:05.592-07:002012-07-02T00:13:05.592-07:00හීන ඉටුවේවා කියල ප්‍රාර්තනා කරනව. හැබැයි බලකරන්න එ...හීන ඉටුවේවා කියල ප්‍රාර්තනා කරනව. හැබැයි බලකරන්න එපා. :)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.com