tag:blogger.com,1999:blog-9057385254452159757.post177427037209415565..comments2023-08-17T02:58:41.070-07:00Comments on ගාමිණීගෙ විජිතය: 39. දේශප්‍රේමය හා භික්ෂූන්වහන්සේලා.ගාමිණී විජිත් සමරකෝන්http://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-9057385254452159757.post-74005076279079862912016-11-10T11:44:22.885-08:002016-11-10T11:44:22.885-08:00මෙම අදහස් අප හැකි ප්‍රමාන වලින් ඉදිරිපත් කල නමුදු....මෙම අදහස් අප හැකි ප්‍රමාන වලින් ඉදිරිපත් කල නමුදු.. පලමු අප නිවැරදි වියයුතු බව හගිමි..සිවුර වනාහි අද ඇති ආගම් ග්රහනයට පිලිතුරු නොව අනුග්රහයක්ම වේ යයි සිතමි...මන්ද වුනුත් හබන්නවුන් නිසාමය.. එක්වීම හෙලයන්ගේ ලක්ෂනයක් නොවේ... සිකුරාදා ඔවුන් හබනු හැකිය....?mayanoreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-8043632256410595912016-11-10T11:42:51.801-08:002016-11-10T11:42:51.801-08:00මෙම අදහස් අප හැකි ප්‍රමාන වලින් ඉදිරිපත් කල නමුදු....මෙම අදහස් අප හැකි ප්‍රමාන වලින් ඉදිරිපත් කල නමුදු.. පලමු අප නිවැරදි වියයුතු බව හගිමි..සිවුර වනාහි අද ඇති ආගම් ග්රහනයට පිලිතුරු නොව අනුග්රහයක්ම වේ යයි සිතමි...මන්ද වුනුත් හබන්නවුන් නිසාමය.. එක්වීම හෙලයන්ගේ ලක්ෂනයක් නොවේ... සිකුරාදා ඔවුන් හබනු හැකිය....?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-86443737346656466142016-11-10T11:39:34.392-08:002016-11-10T11:39:34.392-08:00This comment has been removed by the author.Rohana Neththasinghahttps://www.blogger.com/profile/07989526565221374752noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-28481724685441647922014-01-29T09:48:58.255-08:002014-01-29T09:48:58.255-08:00දැක්කම කමෙන්ටුවක් නොදා යන්න හිතුන් නැ මාමෙ. මන් ද...දැක්කම කමෙන්ටුවක් නොදා යන්න හිතුන් නැ මාමෙ. මන් දකින විදියටනම් අන්තවාදින්ගෙ වැඩ හින්දා ඉස්සර හට ගොඩක් දෙවල් වලට මුන දෙන්න වෙයි කියලයි මට හිතන්නෙ.ඉසුරුAnonymoushttps://www.blogger.com/profile/12097175717165800709noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-22041720371827487572013-05-07T09:53:31.539-07:002013-05-07T09:53:31.539-07:00//ඒක තමයි තිත්ත ඇත්ත.//
සියයට සියයක් එකඟයි මලේ ....//ඒක තමයි තිත්ත ඇත්ත.//

සියයට සියයක් එකඟයි මලේ ..ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-373355890001148192013-05-07T01:45:26.504-07:002013-05-07T01:45:26.504-07:00සංකීරණ මාතෘකාවක් ගාමිණී අයියේ.. එක එක්කෙනා බලන කෝණ...සංකීරණ මාතෘකාවක් ගාමිණී අයියේ.. එක එක්කෙනා බලන කෝණය අනුව තමන් හරි අනිත් කෙනා වැරදි කියන්න ඕනි තරම් හේතු දක්වන්න පුළුවන්. මටත් මුස්ලිම් යාළුවන් ගොඩක් ඉන්නවා. මට මුස්ලිම් රටවල් කිහිපයකම යන්නත් ලැබිල තියනවා. ඒ කොහොම උනත් මට දැනෙන විදියට මුස්ලිම්අන්තවාදය කියන්නේ පිළිකාවක්/පිළිලයක් වගේ. එක අපිත් එක්කම සමාජයේ කාලයත් එක්ක ටික ටික වැඩෙනවා. වැඩිලා එක දවසක් එනවා අපිව විනාශ කරලාදාන.
කතාවක් තියෙන්නේ ගමකට එක මුස්ලිම් මනුස්සයෙක් ආවොත් ටික දවසකින් ගමම මුස්ලිම් වෙනවා කියල, රටටත් වෙන්නේ ඒ ටිකම තමයි. එක තමයි තිත්ත ඇත්ත. අපි කියල මොනවා කරන්නද?? :(
ප:ලි: මේ comment එක නුසුදුසුයි හැගෙනවානම් ඉවත්කරන්න..Anonymoushttps://www.blogger.com/profile/12567408699223057687noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-70894287212200600892013-05-04T18:08:37.051-07:002013-05-04T18:08:37.051-07:00ඒක ඇත්ත මලේ .. වාරියපොල හාමුදුරුවන්ට, කුඩාපොල හාමු...ඒක ඇත්ත මලේ .. වාරියපොල හාමුදුරුවන්ට, කුඩාපොල හාමුදුරුවන්ටත් ඒකාලෙ බනින්න ඇති දෙන දෙයක් වලඳලා කරබාගෙන ඉන්න නැතුව ජාතිවාදය අවුස්සනවා කියලා ...ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-52784943287681024162013-05-04T11:27:37.635-07:002013-05-04T11:27:37.635-07:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/07740888234207942758noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-12370242085562775512013-05-04T11:26:43.912-07:002013-05-04T11:26:43.912-07:00eda idala ada dakwa agama witharak nemei ratath ra...eda idala ada dakwa agama witharak nemei ratath rakune bikshun wahansela nisa eak ithihasen makannaba ada samaharunta a wirayonwa jathiwadaiyo wela.ada koti ganan wla wda beheth genakota pansaltika allanakota weherawal dosar karankota kathakaranna hodanalu jathiwdaiyo wenawala jathi wdaya awissenawalu ewata kathkarana pinhitina bishun wahanselata minissunta ghanawa jathi wadiyo kiyala ehema kiyana hama kenekutama kiyanne dena dane kala wenade balan hitapubikshu parapurak apitana eaka nisa thmai ohoma kiyana ayath oluwa kelin thiyagena me polawe payagahgala inne.edath ohoma minissu inna athi adath innawa hetath innawa eawgema konda panathiyana pirisuth edath hitiya adath innawa hetath phalawei.obata sthuthi mewge lipiyak palakalta ithihasaya tikak mathak kalata godak pin.Anonymoushttps://www.blogger.com/profile/07740888234207942758noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-67928560872623263612013-04-30T04:00:39.989-07:002013-04-30T04:00:39.989-07:00ගල්, බිත්තර වගේ ඉතාම ප්‍රාථමික ක්‍රමවේදවලින් මේ ගැ...ගල්, බිත්තර වගේ ඉතාම ප්‍රාථමික ක්‍රමවේදවලින් මේ ගැටලුව විසඳන්න බැරි බව පැහැදිලියි. ශක්තිමත් නායකත්වයක් යටතේ නිවැරදි දේ කිරීම මේ වෙලාවෙ ඉතාම වැදගත්. ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-34326007621277724342013-04-30T03:47:44.225-07:002013-04-30T03:47:44.225-07:00මලේ, මුලු මානව ඉතිහාසය පුරාමත්, වර්තමානයෙත් ලේ වැග...මලේ, මුලු මානව ඉතිහාසය පුරාමත්, වර්තමානයෙත් ලේ වැගිරීම් ඇණ කොටා ගැනීම් සිදුවුනා, ඉදිරියටත් එහෙමම වේවි. දුර්වලයින් ඉවත් වෙලා, ශක්තිවන්තයින් ඉතුරුවීමේ සවාභාවික නීතියට අපි හැමෝම යටත්.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-52622874954256328462013-04-30T02:10:43.786-07:002013-04-30T02:10:43.786-07:00මෙවැනි කාරනාවලදි භික්ෂූන් වහන්සේලාගේ ඉදිරිපත්වීම අ...මෙවැනි කාරනාවලදි භික්ෂූන් වහන්සේලාගේ ඉදිරිපත්වීම අගය කලයුතුමයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-52425474463162748982013-04-27T04:03:30.152-07:002013-04-27T04:03:30.152-07:00අපේ හාමුදුරුවරුන්ගේ මේ ඉදිරිපත් වීම මම නම් පෞද්ගලි...අපේ හාමුදුරුවරුන්ගේ මේ ඉදිරිපත් වීම මම නම් පෞද්ගලිකව අගය කරනවා. මොකද උන්වහන්සේලා නැත්නම් අද සමාජේ මෙයිටවදා වෙනස් වෙන්න බොහෝ ඉඩ කඩ තිබෙනවා. කරන දේ හොඳයි අනුමැත කරනවා කරන තාලේ තමයි හොඳ නැත්තේ. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-34931956080901423112013-04-25T05:00:41.400-07:002013-04-25T05:00:41.400-07:00ඉහත අදහස් දැක්වූ හැමෝටම ස්තුතියි ..!
ඇත්තටම මේක ක...ඉහත අදහස් දැක්වූ හැමෝටම ස්තුතියි ..!

ඇත්තටම මේක කොතරම් සංකීර්ණ ගැටලුවක්ද කියලා ඉහත කොමෙන්ට්වල තියෙන විවිධ අදහස්වලින්ම තේරෙනවා. අපි ඒ දිහා විවිධ පැතිවලින් බලනකොට එකම ගැටලුව විවිධ හැඩයෙන් පේනවා. අපි එකිනෙකා යෝජනා කරන විසඳුම් පවා එකිනෙකට බොහෝ වෙනස්.

අපි හැමෝම, හැම පාර්ශ්වයක්ම මේ ගැටලුව දිහා වගකීමෙන් බැලිය යුතු බව පැහැදිලියි. එහෙම නොකළොත් දශක ගණනාවක් ගලාගෙන යන තවත් ලේ ගංගාවක් නිර්මාණය වේවි. එසේ නොවේවා කියලා අපි හැමෝම පතමු.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-10356179180879293152013-04-25T04:59:55.833-07:002013-04-25T04:59:55.833-07:00කවුද ආරන්යක් ගැන කතා කලේ?ආරන්යවත් දේවදත්තවත් මෙත...කවුද ආරන්යක් ගැන කතා කලේ?ආරන්යවත් දේවදත්තවත් මෙතෙන්ට ගාවගන්න ඕන නෑ. මම කිව්වෙත් පන්සල්වල ඉන්න හාමුදුරුවරු ගැනම තමයි.

//ඔබගේ පවුලේ සාමාජිකයකුගේ අවමන්ගල්යකදී පාන්ෂකුලය දීමට ආරණ්‍ය වාසි භික්ෂුන් වහන්සේ නමක් එතනට ගෙන්න ගන්න පුලුවන්ද? එහෙම නම් පාන්ෂකුලය රහිතව ඔබගේ නෑදෑය ගේ අවසන් කටයුතුකරනවාද?//
ජීවත්ව ඉන්නකොට හැම මගෝඩි වැඩක්ම කරල මැරුනම අනුන්ගෙ රෙද්දෙන් නිවන් යන්න ඉන්න උදවිය තමයි පාංසුකූල ඉල්ලන්නෙ. ඔය පාංසුකූල සෙල්ලම එදා තිබුනනං බුදු හාමුදුරුවන්ට මළගෙවල්වල යන්නට වැඩිය වෙලාවක් නැති වෙනව.
බුද්ධාගම බුදුහාමුදුරුවො කියන්නෙ කවුද කියල තේරුම්ගන්නකල් මේ උදවිය හැදෙන්නෙ නෑ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-11962459328560036212013-04-24T19:01:09.368-07:002013-04-24T19:01:09.368-07:00භික්ෂූන් වහන්සේලා මුලින්ම කරන්න ඕන භික්ෂු සමාජය නි...භික්ෂූන් වහන්සේලා මුලින්ම කරන්න ඕන භික්ෂු සමාජය නිවැරදි කරගන්න එක. ඊට පස්සෙ සිංහල බෞද්ධයාව හරියට හරිගස්ස ගන්න ඕන. ඔය දෙකම කරන්නෙ නැතුව අන්‍ය ජාතිකයන්ට අත උස්සන්න යන එක කාලෝචිත වැඩක් නෙවේ......Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-47716486885954040142013-04-23T22:46:36.818-07:002013-04-23T22:46:36.818-07:00ඔබ හරියටම හරි wmk, මේ දෙගොල්ලම සාසනයේ පැවැත්මට අත්...ඔබ හරියටම හරි wmk, මේ දෙගොල්ලම සාසනයේ පැවැත්මට අත්‍යවශ්‍යයි. හරියටම එක කාසියේ දෙපැත්ත වගේ. අපි අමතක කරන්න හොඳ නැහැ දේවදත්තගේ ඉල්ලීම් පහ. ඉන් පළමුවැන්න වුයේ භික්ෂුන් වහන්සේලා ආරණ්‍ය වාසි විය යුතුයි කියන එක. එහි ඇති නිසරු බව මෙන්ම එසේ කිරීමෙන් සාසන පරිහානිය වන බව බුදු නුවනින් දුටු බුදුරජාණන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළා.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-32337932663888926152013-04-23T05:55:27.008-07:002013-04-23T05:55:27.008-07:00රාජ්
ඔබ අදහස් කරන්නේ ආරණ්‍ය වාසි භික්ෂුන් වහන්සේල...රාජ්
ඔබ අදහස් කරන්නේ ආරණ්‍ය වාසි භික්ෂුන් වහන්සේලා ගැන කියලයි මට හිතෙන්නේ.ඒක භික්ෂු සාසනයේ එක පැත්තක් විතරයි.ඔබ බෞධයෙක් නම් ඔබගේ පවුලේ සාමාජිකයකුගේ අවමන්ගල්යකදී පාන්ෂකුලය දීමට ආරණ්‍ය වාසි භික්ෂුන් වහන්සේ නමක් එතනට ගෙන්න ගන්න පුලුවන්ද? එහෙම නම් පාන්ෂකුලය රහිතව ඔබගේ නෑදෑය ගේ අවසන් කටයුතුකරනවාද?
එබැවින් ග්රාමවාසී භික්ෂුන් වහන්සේලාද සිටිය යුතුයි. samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-70362184328216984672013-04-22T19:05:23.444-07:002013-04-22T19:05:23.444-07:00දැන් මහත්මයාම විවරණය දීල තියෙනවනෙ. සිවුරෙන් එලවන්න...දැන් මහත්මයාම විවරණය දීල තියෙනවනෙ. සිවුරෙන් එලවන්න අවශ්‍යවෙන කාමයෙ හැසිරීම සොරකම මැරීම සහ රහත්බව දුසිල්ව සිට ඇඟවීමනෙ ඔය කියන පාරාජිකා. ඉතිං එවුව නොකර අරක්කු බිබී ටෙලි නාට්‍ය බල බල ඩියුටි ෆ්‍රී බෙන්ස් කාර් අරං එවුව වංචාවෙන් පිටට විකුණල සල්ලි අරං මලිගා හදං ගිහියන් කරන අනිත් හැම දෙම කර කර ඉන්න අයත් භික්ෂුන්වහන්සේලානෙ ..හ්ම්ම්.. ඉතින් අපි බලමුකො ඔය ප්‍රසිද්දියෙ නටන හාමුදුරුවරු කීදෙනෙක් සිවුරෙ ඉන්න සුදුසුද කියලා. බුද්ධාගම රකින්න නම් ඉස් ඉස්සෙල්ල්ලම කරන්න ඕනෙ අර දුස්සීල අය සාසනයෙන් පිටමං කරන එකනෙ.. ඒක කරන්නත් විධික්රමයක් තියෙනවානෙ. හමුදාවක් අරං ගිහිං ඉන්න තැන වට කරල ශාරීරික පීඩා නොකර ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-83462909506422329002013-04-22T01:33:43.154-07:002013-04-22T01:33:43.154-07:00වෙන ආගම්වල මිනිස්සුන්ට ගහන්න යන්න ඉස්සෙල්ල තමංගෙ ආ...වෙන ආගම්වල මිනිස්සුන්ට ගහන්න යන්න ඉස්සෙල්ල තමංගෙ ආගමේම අය කරන වැරදි හදාගෙන ඉන්න පුලුවන්නං හොඳයි කියලයි මමනං හිතන්නෙ. Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-85474508856957106772013-04-22T00:53:56.056-07:002013-04-22T00:53:56.056-07:00ඔබතුමා වැරදියි. භික්ෂූවකගේ භික්ෂූත්වය නැතිවෙන්නේ ස...ඔබතුමා වැරදියි. භික්ෂූවකගේ භික්ෂූත්වය නැතිවෙන්නේ සතර පාරජිකාවෙන් පමණයි මහත්මයා.( එලෙස පරාජිකා වූ කෙනෙක්ට පවා නැවත සාමනේර තත්වයට පත්විය හැකියි.)

සතර පාරජිකාවෙන් භික්ෂූත්වය නැතිවූ කෙනෙක් ඒ බව සඟවාගෙන චිවරය දරගෙන සිටිනම් ඔහු චිවරධාරියෙක් වේ. එමෙන්ම නිවැරදිව විනයනුකුලව නොමැතිව චිවරය යමෙකු පොරවාගෙන සිටිනම් එම තැනැත්තාද චිවරධාරියෙක් වේ. මේ හැර අන් භික්ෂුන්වහන්සෙ නමකට චිවරධාරියෙක් යයි යමෙකු පවසන්නේනම් ඒ එම පුද්ගලයාගේ නොදනුවත්මක මිස අන් දෙයක් නොවන බව ඔබතුමා වෙත කරුණා පෙරදැරිව පෙන්වා දෙනු කැමැත්තෙමි.

ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-50762618663594631942013-04-22T00:44:30.279-07:002013-04-22T00:44:30.279-07:00භික්ෂුන්වහන්සෙ කියන්න කාටද කියලා බුදුහාමුදුරුවො දු...භික්ෂුන්වහන්සෙ කියන්න කාටද කියලා බුදුහාමුදුරුවො දුන්න විවරණය බලන්න සහෝ.. ඒ විදිහට නොහැසිරෙන හැම සිවුර දරන්නාම සිවුර දරන්නෙක් මිස භික්ෂුවක් නෙවෙයි.. ඔය ටිකවත් තේරෙන්නෙ නැද්ද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-81352116749871310092013-04-22T00:38:45.372-07:002013-04-22T00:38:45.372-07:00++++++++++++++++++++++++ till infinity++++++++++++++++++++++++ till infinityසරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-84927705677734839422013-04-21T23:24:32.939-07:002013-04-21T23:24:32.939-07:00මේවා හරි සංකීර්ණ ප්‍රශ්න
01. කුකුළව කපන එකාද
02....
මේවා හරි සංකීර්ණ ප්‍රශ්න

01. කුකුළව කපන එකාද
02.විකුණන එකාද
03.උයන කෝකියද
04.හෝටලේ අයිතිකාරයද
05.කන මනුස්සයද මහත්තයා

බොහෝ විට වෙන්නේ ටයි එක දාගෙන චිකන් කරි
එක කන මනුස්සයා " මහත්තයා "

කුකුළව කපන මිනිහා " තිරිසනා "..

මම නම් හිතන්නේ අයිලෂ් / ගාමිණී අයියේ සිවුර දාගෙන
" චන්ඩි " ටයිප් වැඩ නොකළ යුතුයි..උපැවිදි වෙලා රට දැය
රැකගන්න යන්න නො ප්‍රොබ්ලම් ..

රට දැය එකක් , බුද්ධ සාසනය එකක් ..ඉස්සර ඉඳම්ම අපේ ඔලුවලට
දැම්මේම මේ දෙක 1ක් කියලනේ ..ඒකයි මිනි කපලා සිවුරෙන් ලේ
පිහදගත්තම OK උනේ ...

මම විරුද්ධමත පිළිගන්නේ නැහැ කියලා හිතන්න එපා ..මෙතන තියෙන්නේ
එහෙම ප්‍රශ්නයක් නෙවේ ...මෙතන ප්‍රශ්නේ බුද්ධ චීවරේ දරාගෙන වෛරය
පැතිරීම ගැන...

මම කියන්නේ උපැවිදි වෙලා ඕනේ දෙයක්...( ඒවට මම විරුද්ධ නැහැ )SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-88950975537145050912013-04-21T23:01:12.155-07:002013-04-21T23:01:12.155-07:00@ රාජ්
+++++++++++++@ රාජ්

+++++++++++++ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.com