tag:blogger.com,1999:blog-9057385254452159757.post1692331624416322364..comments2023-08-17T02:58:41.070-07:00Comments on ගාමිණීගෙ විජිතය: 41. පැන්ඩාවන් හා වලස්සුගාමිණී විජිත් සමරකෝන්http://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comBlogger71125tag:blogger.com,1999:blog-9057385254452159757.post-81843976709023174262013-06-04T04:16:08.968-07:002013-06-04T04:16:08.968-07:00ස්තුතියි මලේ, ආයෙත් මේ පැත්තෙ එමු..ස්තුතියි මලේ, ආයෙත් මේ පැත්තෙ එමු..ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-77356391015972013432013-06-04T01:00:18.785-07:002013-06-04T01:00:18.785-07:00මාරයාගේ හෝරාව හරහා අද තමයි ආවේ අයියේ.කියවන්න ගොඩක්...මාරයාගේ හෝරාව හරහා අද තමයි ආවේ අයියේ.කියවන්න ගොඩක් කරුණු තියෙනවා.Anonymoushttps://www.blogger.com/profile/04418077333204817941noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-42760730398847950942013-06-02T23:33:49.763-07:002013-06-02T23:33:49.763-07:00ඔය නිත්තෑවන්ගේ ඉරණම පිලිබඳ කතාව තිබුනේ 'එදා හෙ...ඔය නිත්තෑවන්ගේ ඉරණම පිලිබඳ කතාව තිබුනේ 'එදා හෙළදිව' පොතේ වද්ද? මටත් හරියට මතක නැහැ TG Lokhttps://www.blogger.com/profile/01943104733039446095noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-24906538167217778002013-05-28T23:01:05.315-07:002013-05-28T23:01:05.315-07:00බෙයාලා ගොඩයි මෙයාලා ...!බෙයාලා ගොඩයි මෙයාලා ...!ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-46036279974075592222013-05-28T10:15:54.597-07:002013-05-28T10:15:54.597-07:00ඇයි මාතලන් ටෙඩිබෙයා, කෝම්බෙයා ඇන්ඩ් බෝම්බෙයා.ඇයි මාතලන් ටෙඩිබෙයා, කෝම්බෙයා ඇන්ඩ් බෝම්බෙයා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-28588868335080545012013-05-27T23:57:19.120-07:002013-05-27T23:57:19.120-07:00හැලපයගෙ බ්ලොග් එකේ ඩූඩ් දාපු කොමෙන්ට් එකක් දැකලයි ...හැලපයගෙ බ්ලොග් එකේ ඩූඩ් දාපු කොමෙන්ට් එකක් දැකලයි ආවේ. බෙයාස් ගැන ලිව්වට හම්බෙයාස්ලා ගැන ලියලා නෑනේ.. ඕකේ වටිනාකම කියන්නේ ඔය හම්බෙයා කතාව මට කිව්වේ තවත් හම්බෙයා කෙනෙක්. ඒ තමයි ප්‍රවීන ඉංග්‍රීසි නිවේදක යූසුෆ් නූර්දීන්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-23729589427435512222013-05-27T19:30:10.161-07:002013-05-27T19:30:10.161-07:00අපි අලි නිකං දෙනවා!අපි අලි නිකං දෙනවා!Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-26775820279782681522013-05-27T19:28:59.834-07:002013-05-27T19:28:59.834-07:00රාමා කට කට. පොලිටිකලි කරෙක්ට් වෙයං. ඔයින් එකෙක් වන...රාමා කට කට. පොලිටිකලි කරෙක්ට් වෙයං. ඔයින් එකෙක් වන, අර නිදහස් සිතුවිලි ලියන රවියා කියන එකා මේ ලඟදි කියලා තිබ්බා, යකෝ තට්ටේ නෙවෙයි 'ෆොලිකලි චැලන්ජ්'ඩ් කියාපල්ලා කියලා.

ගාමිණී උඹ කියවලා නැතිනම් ගිහින් බලාපං උගේ වාං පතුල් සීරීස් එක. බ්ලොග නිදහස් සිතුවිලි. මගේ රෝලෙ තියෙනවා. පඳුරු තලන්න දෙයියා. අනිත් පඳුරු තලන දෙයියා තමයි හැලපයා.

උන් දෙන්නටම constipation. රවියා කියන ගොබිලා, වාං පතුල් ගැන ලියන්න යනවා මාස ගානක ඉඳලා. තැටමුවාට ලියවෙන්නේ නෑ. ඌ වාං පතුල් ඇර අනිත් හැම දේම කියනවා.

හැලායා ඊට හපන්. ඌ බෙල්ජියමේ ඉඳලා ප්‍රංසෙට යන්නේ මොනාලිසා බලන්න. මේකා යන්නේ ඉන්දියාව ලංකාව එහෙමත් හරහා. ඌත් මොනාලිසා හැර අනිත් හැම මගුලක්ම කියනවා මාස ගානක ඉඳන්.

ඌත් මගේ බ්ලොග් රෝලේ ඉන්නවා.බලාපං හැලප කඩේ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-88816346350230574812013-05-27T19:16:43.137-07:002013-05-27T19:16:43.137-07:00අනිවා. මම සාක්කි. ඔන්න ඕකාවත් එක්ක පලයං මචං ඔය ගම්...අනිවා. මම සාක්කි. ඔන්න ඕකාවත් එක්ක පලයං මචං ඔය ගම්මානෙකට පැනපු අලියෙක් හෙම එලවන වෙලාවක.

උඹ දන්නවනේ අපේ මචං බාප්පලගේ ලොකුම එකා. ඒකත් ඔය අයිලාස් වගේ අලි ලවර් කෙනෙක්. ඌ ආසාවටම ඇත්ගොව්වෙක් අල්ලාගෙන ගෙදර වත්තේ අලියෙක්ව බන්දගෙන. පස්සෙන්දා උදේම මූ කුණුකෙල පිටින්ම ගිහින් අලියට එක එක විධාන දීලා අලි බාසාවෙන්. අලියට එක්කො මල පැනලා, නැතිනම් මූ වැරදි කමාන්ඩ් එක දීලා අලියා ලඟ තිබිච්ච පැල පොල් ගහයි කෙසෙල් පඳුරයි පොඩි කරලා. අම්මා මූව කන්නේ නැති ටික විතරලු. මූ පස්සෙ කියනවා යකෝ අලියා කුලප්පු වුනා නම් හොඳයි අපේ අම්මව කුලප්පු වුනාට වඩා කියලා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-77584265031839115682013-05-26T00:40:17.850-07:002013-05-26T00:40:17.850-07:00හි හි....
හි හි....
හි හි....
හි හි.... හි හි....
හි හි....
හි හි....
හි හි.... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-8162985163332736702013-05-25T19:39:23.325-07:002013-05-25T19:39:23.325-07:00මලේ ඒක හරි. සංචාරක ව්‍යාපාරයක් උනත් ඒක සංරක්ෂණ කට...මලේ ඒක හරි. සංචාරක ව්‍යාපාරයක් උනත් ඒක සංරක්ෂණ කටයුත්තක් හැටියටත් සලකන්න පුලුවන්.

ඒ ක්‍රමවේදයෙ අඩුපාඩුකම් කීපයක් තියෙනවා. කැස්බෑ පැටියෙක් උපදින කොට උදරයට ඇලවිලා තියෙන කහ මදයේ කොටසකින් (Yolk sack) තමයි මුල් දින කීපයතුළ අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ. ඒ කාලය තුළ ඌ විලෝපී සතුන්ගෙන ගැලවිලා උපරිම දුරක් පීනලා යන්න ඕනෑ. ඒ කාලය ටැංකියක ගත කරන්න සලස්වන එක සුදුසු නෑ. ඒ වගේම කැස්බෑ පැටවුන්ගෙ ලිංග නිර්ණය සිදුවෙන්නෙ බිත්තර වලට ලැබෙන උෂ්ණත්වය වගේ සාධක මත. ඒ කාලය තුල වල හාරලා අරගෙන ඇවිත් වෙනත් තැනක නැවත වලදැමීමෙන් ස්වාභාවික ලිංග අනුපාතය වෙනස් වෙන්න පුලුවන් කියලා අනුමාන කරනවා. වනජීවී දෙපාර්තමේන්තුවත් කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියක් බුන්දල ජාතික උද්‍යානයෙ කරනවා. ඒකෙදි කරන්නෙ ස්වාභාවික පරිසරයෙ තිබියදීම බිත්තර වලවල් ආරක්ෂා කිරීම.
ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-27137402601411443622013-05-24T21:09:58.143-07:002013-05-24T21:09:58.143-07:00ඇයි කැස්බෑවො සංරක්ෂනය කරන්නෙ ඉඳුරුව පැත්තෙ,බිත්තරව...ඇයි කැස්බෑවො සංරක්ෂනය කරන්නෙ ඉඳුරුව පැත්තෙ,බිත්තරවලින් පැටව් එලියට ආවට පස්සෙ ටික දවසක් තියාගෙන තමයි උන්ව මුහුදට දාන්නෙ,uwiniranhttps://www.blogger.com/profile/09138452193759644994noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-27934991616830374032013-05-24T02:20:20.796-07:002013-05-24T02:20:20.796-07:00මලේ, ලංකාවෙ මම දන්න විදියට තර්ජනයට ලක්වුනු සත්ව වි...මලේ, ලංකාවෙ මම දන්න විදියට තර්ජනයට ලක්වුනු සත්ව විශේෂයක් බෝ කෙරෙන්නේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයිති පින්නවල අලි ගාලෙ විතරයි. ඒත් ඒ පැටව් සම්බන්ධයෙන් නිසි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙනවා පේන්න නෑ.

අනාතවෙලා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ භාරයට පත්වෙන අලි පැටව් උඩවලවෙ 'ඇත් අතුරු සෙවනට' ගෙනැල්ලා පුනරුත්ථාපනය කළාට පස්සෙ, ස්වාභාවික ආහාරවලට හුරු කරලා නැවත ස්වාභාවික වාසස්ථානවලට නිදහස් කෙරෙනවා.
ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-65904965564952059382013-05-24T02:10:33.347-07:002013-05-24T02:10:33.347-07:00අලියා ප්‍රිය කරන්න පුලුවන් මලේ ඌ තියෙන දෙයක් කාලා ...අලියා ප්‍රිය කරන්න පුලුවන් මලේ ඌ තියෙන දෙයක් කාලා කරබාගෙන ඉන්නව නම්. කැලේ පයින් යනකොට මුණ ගැහිලා මරන්න එලවගෙන එනකොට නම් ලව් කරන්න හිතෙන්නෙ නෑ. අපේ හෙන්රියාත් (blogwalker) ඒකට සාක්ෂි.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-78826457654114043032013-05-24T02:02:48.614-07:002013-05-24T02:02:48.614-07:00නාඩියා මලේ මම ඒ කාටූන් චරිතය දැකලා නම් නෑ. තස්මේනි...නාඩියා මලේ මම ඒ කාටූන් චරිතය දැකලා නම් නෑ. තස්මේනියන් ඩෙවිලා නම් කට ඇරලා දත් විරිත්තුවහම මල යකෙක් වගේ.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-16379841894182690192013-05-24T01:59:11.394-07:002013-05-24T01:59:11.394-07:00ලංකා, 2007 දි තමයි පළමු වරට යුරෝපීය සත්ව උද්‍යානයක...ලංකා, 2007 දි තමයි පළමු වරට යුරෝපීය සත්ව උද්යානයකදි පැන්ඩාවෙක් ස්වාභාවික සංසර්ගයකින් බිහිවුනේ. (ඕස්ට්‍රියාවෙ, වියෙනා සත්ව උද්යානෙදි) 2010 දිත් තව පැටියෙක් බිහිවුනා. සත්ව හුවමාරුවෙ කොන්දේසි අනුව ඒ පැටව් දෙන්නම චීනයට යැව්වා.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-61453307945530705272013-05-24T01:20:03.572-07:002013-05-24T01:20:03.572-07:00
මලේ, Gemsbok ගෙ(Gems buck කියලාත් කියනවා) විද්‍ය...
මලේ, Gemsbok ගෙ(Gems buck කියලාත් කියනවා) විද්‍යාත්මක නාමය Oryx gazella. උගේ ඝන නාමය Oryx

ගවරා අඩි හයක් විතර උස ගවයෙක්. ඌ තවමත් ඉන්දියානු වනාන්තරවල ඉන්නවා. උගෙ පොසිල රත්නපුරේ පැත්තෙ මැණික් පතල්වලින් හම්බවෙලා තියෙනවා. ඒවායින් අතීතයෙ ගවරා ලංකාවෙත් ඉඳලා පස්සෙ වඳ වෙලා ගිය බව තහවුරු වෙනවා.

ඒ වගෙ සතෙක් නැවත ගෙනත් වනාන්තරවල බෝකර ගැනීම, දැනට ඉන්න සත්ව විශේෂවලට මොන විදියට බලපායි ද කියන එක කලින් හිතා ගන්න අමාරුයි මලේ. අනිත් ශාක භක්ෂක සතුන්ට ලොකු තර්ජනයක් වෙලා මුලු ආහාර දාමයම බිඳ වැටෙන්න පුලුවන්. ආහාර දාමයේ ඉහල ඉන්න මාංශ භක්ෂක සතුන්ටත් ලොකු බලපෑමක් වෙනවා.

නිත්තෑවො ඉස්සර හිටපු වානර ස්වරූපයෙ, ඇඟපුරාම මයිල්, දිග නියපොතු තියෙන දරුණු මානව කොටසක් හැටියට සැලකෙන්නේ. වැද්දො උන්ව යාල නැගෙනහිර කොටසෙ, කුමන ජාතික උද්‍යානෙ බඹරගස්තලාව ආසන්නයෙ ගල්ගුහාවකට කොටු කරලා වහලා දුම් ගහලා මරලා වඳ කෙරුවා කියලා කියනවා. මම දන්න විදියට පොසිල සාක්ෂි හමුවෙලා නෑ. පුරා වෘත්ත විතරයි ඒ ගැන තියෙන්නේ.

දින කීපයක් බැහැරවෙලා හිටිය නිසා උත්තරයක් ලියාගන්න ප්‍රමාදවුනා. අදහස් දක්වපු හැමෝටම ස්තුතියි ...!
ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-53688928496483611592013-05-24T00:37:41.838-07:002013-05-24T00:37:41.838-07:00
පරක්කු උනාට කමක් නෑ කොල්ලෝ .. ඉඩකඩ තියෙන වෙලාවට ම...
පරක්කු උනාට කමක් නෑ කොල්ලෝ .. ඉඩකඩ තියෙන වෙලාවට මේ පැත්තෙ එමු.

වලස්තෙල් අල්ලට අරගෙන ඔලුවෙ ගාගත්තහම අල්ලෙත් කෙස් එනවා කියලත් කියනවා. ඒවා පට්ටපල් බොරු. තට්ටය කියන්නේ බුද්ධිමත් බවේ සංකේතයක් කියලා හිතමු.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-5086418336240420262013-05-24T00:31:06.854-07:002013-05-24T00:31:06.854-07:00නගේ, මූන් බෙයාර් කියන්නේ බ්ලැක් බෙයාර්ගෙ පපුවෙ අඩස...නගේ, මූන් බෙයාර් කියන්නේ බ්ලැක් බෙයාර්ගෙ පපුවෙ අඩසඳ ලකුණ පැහැදිලිව තියෙන උප විශේෂයකට. අපේ වලහගෙත් ඒ ලකුණ තිබුනත් එච්චර පැහැදිලි නෑ.

වලස්පිත විශාල මුදලකට අලෙවිවෙන, චීනයෙ සාම්ප්‍රදායික බෙහෙතක්. වලස්සුන්ට දස වධ දීලා පිත එකතුකරලා විකුණන ව්‍යාපාර කොරියාව, ලාඕසය, වියෙන්ට්නාමය වගේ රටවල කෙරෙනවා. වලස්සුන්ගෙ අත්ල හා පතුල් (paw), සමහර රටවල රසවත් ආහාරයක් හැටියට අලෙවි වෙනවා.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-47836912548018689822013-05-23T10:08:34.039-07:002013-05-23T10:08:34.039-07:00ලංකාවේ මේ වගේ වැඩ කෙරෙන්නේ නැද්ද අයියා ?ලංකාවේ මේ වගේ වැඩ කෙරෙන්නේ නැද්ද අයියා ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-13338138689174427422013-05-23T10:08:04.056-07:002013-05-23T10:08:04.056-07:00වැද්දන්ගේ ගෑණුන්ව නිට්ටෑවෝ උස්සන් ගිය නිසා ඒකේ මලට...වැද්දන්ගේ ගෑණුන්ව නිට්ටෑවෝ උස්සන් ගිය නිසා ඒකේ මලට තමා වැද්දෝ නිට්ටෑවෝ ඉන්න ගල් ගුහාවේ දොරකඩ ගිනිමැලයක් ගහලා ඒක නිමෙන්න දෙන්නේ නැතුව තියාගෙන නිට්ටෑවෝ ඔක්කෝම ටික මරලා දානවා කියලා කියන්නේ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-28603672872018136282013-05-22T09:37:03.726-07:002013-05-22T09:37:03.726-07:00මම කොහොමත් සැම සතෙකුටම ඉතාම ප්‍රිය කරනවා. වඩාත්ම ...මම කොහොමත් සැම සතෙකුටම ඉතාම ප්‍රිය කරනවා. වඩාත්ම ප්‍රිය කරන්නේ අලියාට. ඊළඟට කෝලා බෙයාර් මම ඉතාම ප්‍රියකරන සතෙක්.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-84816810002295830212013-05-20T23:49:51.183-07:002013-05-20T23:49:51.183-07:00නිත්තෑවො විනාස කලේ වැද්දෝ කියලය් මම අහල තියෙන්නේ. ...නිත්තෑවො විනාස කලේ වැද්දෝ කියලය් මම අහල තියෙන්නේ. අන්තිමට ඉතුරුවෙලා හිටි එවුන්ව මොකක්ද මන්ද ගල් ගුහාවකට එලවල ඒක ඉස්සරහ දවස්ගානක් ගිනිමැල ගැහුවලු. ඇතුලේ එවුන් හුස්ම ගන්න බැරුව මරුන කියල තමා කතාවට කියන්නෙ. මම ඔය ටික දැකපු පොතේ නම මතක නැ දැන්. හැබැය් කවුරුහරි හරියට හෙව්වොත් හොයාගන්න බැරිවෙන එකක් නෑ. අන්තිමට මුන් හිටියේ යාල කැලේ පැත්තේ කියල තමා කියවෙන්නේ. එත් ඉස්සර රට පුරා ඉන්න ඇති. නිට්ටඹුව, නිත්තවෙල වගේ නම් හැදුනේ මුන් නිසාලු. වැද්දන්ගේ පරණ කතාවල තාමත් ඔය විස්තර ඇති. ඒ හරහා අර ගුහාව හොයාගෙන හැරුවොත් උන්ගේ ඇටකටු උනත් හොයාගන්න බැරිවෙන එකක් නෑ.චාමරnoreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-75239106882746688082013-05-20T21:29:01.024-07:002013-05-20T21:29:01.024-07:00නිට්ටෑවා මානවයින්ට ගොඩක් සමාන කට්ටියක් කියල අහල ත...නිට්ටෑවා මානවයින්ට ගොඩක් සමාන කට්ටියක් කියල අහල තියෙනවා. ඇත්තටම නිට්ටෑවන්ගේ ඓතිහාසික සාක්ෂි ඇත්තෙම නැද්ද ?රාමාhttps://www.blogger.com/profile/07879434741508787719noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-31636598320268591022013-05-20T20:37:18.044-07:002013-05-20T20:37:18.044-07:00රත්නපුර කෞතුකාගාරේ තියෙනවා ගවරෙක්ගේ ඔලුවක් පුළුන් ...රත්නපුර කෞතුකාගාරේ තියෙනවා ගවරෙක්ගේ ඔලුවක් පුළුන් පුරවල. ගිහින් බලන්න size එක ! ඇත්ත එකෙක් අඩි හයකට වඩා උසය් මම හිතන්නෙ.චාමරnoreply@blogger.com