tag:blogger.com,1999:blog-9057385254452159757.post1396279438975677519..comments2023-08-17T02:58:41.070-07:00Comments on ගාමිණීගෙ විජිතය: 44. ප්‍රීතිමත් ජීවිතයකට ආහාර වට්ටෝරුවක් ගාමිණී විජිත් සමරකෝන්http://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-9057385254452159757.post-37453376483282231322022-03-03T04:50:59.800-08:002022-03-03T04:50:59.800-08:00CasinoDaddy.com | DrmCD
DrmCD helps you to find th...CasinoDaddy.com | DrmCD
DrmCD helps you to find the perfect casino for you and other gamers. 상주 출장샵 You 청주 출장마사지 are a professional 상주 출장안마 gambler who is willing 순천 출장안마 to put on the job for 청주 출장마사지 thegaetanrabahttps://www.blogger.com/profile/03078867457723418677noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-43839724888496161002019-06-05T03:05:44.190-07:002019-06-05T03:05:44.190-07:00Retired, no?Retired, no?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-81123514693861258482019-05-02T01:16:37.660-07:002019-05-02T01:16:37.660-07:00තාම පැංසොං ගියෙ නැද්ද? මේක ආපහු ලිව්වොත් හොඳා බොස්...තාම පැංසොං ගියෙ නැද්ද? මේක ආපහු ලිව්වොත් හොඳා බොස්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-90214788395159022022018-05-21T21:10:03.467-07:002018-05-21T21:10:03.467-07:00ගාමිණී අයියේ...... ලියපියෝගාමිණී අයියේ...... ලියපියෝDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-7514805204506770812018-03-22T21:24:20.704-07:002018-03-22T21:24:20.704-07:00විවේක ගත්තා මදැයි අයියේ... ලියහං ආයෙත්විවේක ගත්තා මදැයි අයියේ... ලියහං ආයෙත්Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-53093331033878863452017-10-07T01:05:41.930-07:002017-10-07T01:05:41.930-07:00තව ලියන්න සහෝතව ලියන්න සහෝධනූගේ අඩවියhttps://www.blogger.com/profile/04388353632019058222noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-77132751461307168152014-08-15T08:14:26.506-07:002014-08-15T08:14:26.506-07:00මගේ බෙල්ලෙන් අල්ලලා බ්ලොග් ලෝකෙට ඇදගෙන ආපු උඹගෙන් ...මගේ බෙල්ලෙන් අල්ලලා බ්ලොග් ලෝකෙට ඇදගෙන ආපු උඹගෙන් බේරෙන්න බැරි බව මම දන්නවා. අම්මපා මචං දැන් නම් නාහෙනුත් ඉහලට අඩි හත අටක් ගිලිලා ඉන්නේ. මොකවත් ලියන්න වෙන්නේ පැන්ෂන් ගියාට පස්සෙම තමයි. තව අවුරුදු දෙක තුනයි තියෙන්නේ ...! එතකං අමු ද්‍රව්‍ය ටික එක් රැස් කරගන්නං මචං ...ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-69829956873224703162014-08-10T20:47:47.015-07:002014-08-10T20:47:47.015-07:00මචං තව දවස් පහකින් හරියටම අවුරුද්දයි.මචං තව දවස් පහකින් හරියටම අවුරුද්දයි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-39107013232893850632014-08-10T20:46:13.602-07:002014-08-10T20:46:13.602-07:00මචං අගෝස්තුත් වුනා. මාස එකොළහකුත් වුනා. අවුරුද්ද ල...මචං අගෝස්තුත් වුනා. මාස එකොළහකුත් වුනා. අවුරුද්ද ලබන්න යන්නේ මේක වල් වැදිලා. ඔය පොඩ්ඩක් මොනවා හරි ලියහංකෝ බං.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-70135777290250729082014-05-10T08:46:33.080-07:002014-05-10T08:46:33.080-07:00මලේ මට පැන්ෂන් ගිහිල්ලම තමයි ආයෙත් යමක් ලියන්න ලැබ...මලේ මට පැන්ෂන් ගිහිල්ලම තමයි ආයෙත් යමක් ලියන්න ලැබෙන්නේ ...! මම දැන් හෙඩ් ඔෆිස් එකේ අත් අඩංගුවට පත් වෙලා ඉන්නේ.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-42115305245211976952014-05-10T08:43:12.186-07:002014-05-10T08:43:12.186-07:00ලංකා මම දැන් කොළඹ හෙඩ් ඔෆිස් එකට කොටු වෙලා ඉන්නේ...ලංකා මම දැන් කොළඹ හෙඩ් ඔෆිස් එකට කොටු වෙලා ඉන්නේ. හුස්මක් ගන්න වෙලාවක් නෑ. පැන්ෂන් ගිහිල්ලම තමයි ආයෙත් නිදහසේ යමක් ලියන්න ලැබෙන්නේ ...!ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-24086656176399651442014-05-10T08:22:50.160-07:002014-05-10T08:22:50.160-07:00මේක ලියන්නෙ නැද්දෝ? මේක ලියන්නෙ නැද්දෝ? හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-88626999316045170822014-05-08T23:22:47.053-07:002014-05-08T23:22:47.053-07:00ගාමිණි කාලෙකින් නොලිවුවෙ ඇයි ?ගාමිණි කාලෙකින් නොලිවුවෙ ඇයි ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-36335037737446172092013-10-03T02:23:44.158-07:002013-10-03T02:23:44.158-07:00ටිකක් නෙමෙයි බොහොම අමාරුයි, මානෙල් ...!ටිකක් නෙමෙයි බොහොම අමාරුයි, මානෙල් ...!ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-28722635555588718332013-10-03T02:22:31.154-07:002013-10-03T02:22:31.154-07:00ඒක ඇත්ත දරුවෝ ... උගත්, රූමත්, ගුණගරුක, පොහොසත් බි...ඒක ඇත්ත දරුවෝ ... උගත්, රූමත්, ගුණගරුක, පොහොසත් බිරිඳක් අවශ්‍ය නම් ගෑණු හතරපස් දෙනෙක්ම කසාද බඳින්න වෙනවා වගේ !ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-76903053602706517302013-09-29T04:17:48.318-07:002013-09-29T04:17:48.318-07:00 දෙවෙනි ingredient එක නම් හොයන්න ටිකක් අමාරුයි. දෙවෙනි ingredient එක නම් හොයන්න ටිකක් අමාරුයි.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-52868040270884900252013-09-17T06:50:55.263-07:002013-09-17T06:50:55.263-07:00හරිම ලේසි හැබැයි මේ ඔක්කොම අවශ්‍ය දෑ හොයන්න අමාරු ...හරිම ලේසි හැබැයි මේ ඔක්කොම අවශ්‍ය දෑ හොයන්න අමාරු කාර්යයක්නේ කරන්න තියෙන්නේ හ්ම්ම්

මේ ඔක්කොම එක තැනකින් හොයාගන්න තමයි අමාරු...තැනින් තැනින් නම් හම්බවේවි :Dරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-9162263408961223942013-09-10T07:41:53.982-07:002013-09-10T07:41:53.982-07:00බලෙන් හරි කවන්න වටිනවා ..බලෙන් හරි කවන්න වටිනවා ..ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-74166295401891259802013-09-10T05:24:26.198-07:002013-09-10T05:24:26.198-07:00hamoma meka kavanm thama hodahamoma meka kavanm thama hodaAnonymoushttps://www.blogger.com/profile/03781357687732527240noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-38712507773159639872013-09-08T22:07:05.319-07:002013-09-08T22:07:05.319-07:00දෙමල, මුස්ලිම් කඩවල්වල නම් ටිකක් තමයි දාන්න වෙන්නේ...දෙමල, මුස්ලිම් කඩවල්වල නම් ටිකක් තමයි දාන්න වෙන්නේ කොල්ලෝ ... සිංහල කඩේක මේවා තියෙන්නේ බොහොම කලාතුරකින් ...!ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-29398424080480396382013-09-08T06:22:04.752-07:002013-09-08T06:22:04.752-07:00ඔය කෑම වට්ටෝරුව ගණන් තියෙන කඩේ නමත් දාන්නකෝ මාමේ. ...ඔය කෑම වට්ටෝරුව ගණන් තියෙන කඩේ නමත් දාන්නකෝ මාමේ. :)කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-65424368695029834082013-08-20T10:03:42.708-07:002013-08-20T10:03:42.708-07:00අපට කන්න ටිකක් ඉතුරු වෙන එකක් නෑ කියලා හිතෙනවද මලේ...අපට කන්න ටිකක් ඉතුරු වෙන එකක් නෑ කියලා හිතෙනවද මලේ ...?ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-68805358715972035002013-08-19T11:25:57.525-07:002013-08-19T11:25:57.525-07:00ගිරිතලේ ගිහිල්ලත් හමාරයි නලියෝ...ගිරිතලේ ගිහිල්ලත් හමාරයි නලියෝ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-71385217493167017632013-08-18T23:03:23.644-07:002013-08-18T23:03:23.644-07:00රයිට්. මගේ උපදේසෙ මේක ගන්න කලින් හොඳට බඩ පිරෙන්න ක...රයිට්. මගේ උපදේසෙ මේක ගන්න කලින් හොඳට බඩ පිරෙන්න කාල ඉන්න.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-9057385254452159757.post-49082364319101819182013-08-18T20:48:18.077-07:002013-08-18T20:48:18.077-07:00හදා ගෙන පාවිච්චි කළොත් නම් අමෘතය වගේ ජීවිතේ රසවත් ...හදා ගෙන පාවිච්චි කළොත් නම් අමෘතය වගේ ජීවිතේ රසවත් වෙයි මලේ ..ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.com